sajith1100

Well-known member
  • May 27, 2012
    455
    292
    63
    ඉදිරියට සහන අවශ්‍යනම් රටේ දේශපාලන ස්ථාවරත්වයත්වය ඇති කරගෙන අප සමග සාකච්ඡා වලට එන්න IMF මෙරට නියෝජිතයින්ට දන්වයි.

    Source Hiru TV Today 11;55 News
    ------ Post added on Jul 10, 2022 at 1:35 PM
     
    • Like
    Reactions: siri_ayya

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    1657440657864.png
     
    • Like
    Reactions: Nidarshana_k

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    thawama discussions yanawa ban

    Code:
    https://www.facebook.com/pavithra.prasanna.75/posts/pfbid09R9VC6H8HQXwHse4EPSU89ijtDugdL3d6tWfRiCdV4JbpvcqVHneMaceBHVTLdGBl

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මේකා ප්‍රාථමික බයියෙක් වගේ.
    ගියා ද දන්නෙත් නෑ.
    දූවිලි වැදිච්චි එකවුන්ට් එකක් අරන් කීයක් හරි හොයාගන්න ආවා මදැයි.
    පව් අප්පා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලබලයක් නැ පචකොටා ශනිකව අගමැතිකම බාරගෙන ප්‍රශ්න විසදනවලු,
    IMF ඕන වෙන්නෙත් නැ ඩොලර් බිලියන 10 ක් ගේනවලු රටට..🙂🙂🙂


    anurayagen illganing ballo
    රනිලගෙ ගේ ගිනි තිබ්බට පස්සෙ අඩන ගුපියෙක්🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dabba1983

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    කලබලයක් නැ පචකොටා ශනිකව අගමැතිකම බාරගෙන ප්‍රශ්න විසදනවලු,
    IMF ඕන වෙන්නෙත් නැ ඩොලර් බිලියන 10 ක් ගේනවලු රටට..🙂🙂🙂

    IMF වැඩක් නෑ හුත්තෝ.. හුජ්ජ කරද්දී දැවිල්ලයි කිව්වා උබේ මහා ගෑනි. දැන් හොඳයි ද අහල ඉක්මනට කියපන්.. :-):-)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    2012 account එක ඊයේ ජනාදිපති මන්දිරේ අවුස්සනකොට ද බං මතුවෙලා තියෙන්නෙ ?
    2011 2012 එකවුන්ට් කීපයක්ම මතු වෙලා හතු පිපුනා වගේ :lol:
     

    Sen-lu

    Well-known member
  • IMF ඕන වෙන්නෙත් නැ
    ඒකනම් හොඳ දෙයක් ඔබතුමා IMF ගත්තොත් වෙන හානිය ගැන ලියපු විචාරයෙන් පස්සෙ තමයි අපෙත් ඇස් පෑදුනේ IMF කොයිතරම් නරකද කියල. 100% කාබනික වගාව ගැනත් ඒවගේ බොහොම හරවත් විදග්ධ විචාර ලියල තිබ්බ

    ලගදි ඒවගේ සාරවත් විචාරයක් ලියල තියෙනව දැක්කෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,886
    72,000
    113
    මාලඹේ
    හොඳට ස්ථාවරව තිබ්බ රටටනෙ මේ කෙලියෙ 😭😭. IMF අතේ තිබ්බෙ.
    ඒකනේ මේ ස්ථාවර ව තිබ්බ රටේ නේ අරගලයක් පටන් ගෙන කෙලවෙලා දැම්මේ🤭🤭
    IMF අතේ ලු 🤩
     

    Sen-lu

    Well-known member
  • ඒකනේ මේ ස්ථාවර ව තිබ්බ රටේ නේ අරගලයක් පටන් ගෙන කෙලවෙලා දැම්මේ🤭🤭
    IMF අතේ ලු 🤩
    ඒකනෙ බලපංකො මේ අරගලකාරයෝ කරපු විනාසෙක තරම නේද? සුරපුරේ අපායක් කරා 😢😢