https://www.facebook.com/pavithra.prasanna.75/posts/pfbid09R9VC6H8HQXwHse4EPSU89ijtDugdL3d6tWfRiCdV4JbpvcqVHneMaceBHVTLdGBl
කලබලයක් නැ පචකොටා ශනිකව අගමැතිකම බාරගෙන ප්‍රශ්න විසදනවලු,
IMF ඕන වෙන්නෙත් නැ ඩොලර් බිලියන 10 ක් ගේනවලු රටට..![]()
2011 2012 එකවුන්ට් කීපයක්ම මතු වෙලා හතු පිපුනා වගේ2012 account එක ඊයේ ජනාදිපති මන්දිරේ අවුස්සනකොට ද බං මතුවෙලා තියෙන්නෙ ?

ඒකනම් හොඳ දෙයක් ඔබතුමා IMF ගත්තොත් වෙන හානිය ගැන ලියපු විචාරයෙන් පස්සෙ තමයි අපෙත් ඇස් පෑදුනේ IMF කොයිතරම් නරකද කියල. 100% කාබනික වගාව ගැනත් ඒවගේ බොහොම හරවත් විදග්ධ විචාර ලියල තිබ්බIMF ඕන වෙන්නෙත් නැ
ඒකනේ මේ ස්ථාවර ව තිබ්බ රටේ නේ අරගලයක් පටන් ගෙන කෙලවෙලා දැම්මේහොඳට ස්ථාවරව තිබ්බ රටටනෙ මේ කෙලියෙ. IMF අතේ තිබ්බෙ.
ඒකනෙ බලපංකො මේ අරගලකාරයෝ කරපු විනාසෙක තරම නේද? සුරපුරේ අපායක් කරාඒකනේ මේ ස්ථාවර ව තිබ්බ රටේ නේ අරගලයක් පටන් ගෙන කෙලවෙලා දැම්මේ
IMF අතේ ලු![]()