Imgur එකේ account හදන්න බැරි ඇයි?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    We are sorry account sign up is not possible in your region කියලා වැටෙනවා. Phone number එකත් ගන්නේ නෑ. කොහොමද imgur එකක් හදා ගන්නේ මේ අවුලෙන් බේරිලා ?
     
    • Wow
    Reactions: siri_ayya

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    parana account ekata thama log wenna puluwan.

    We are sorry account sign up is not possible in your region කියලා වැටෙනවා. Phone number එකත් ගන්නේ නෑ. කොහොමද imgur එකක් හදා ගන්නේ මේ අවුලෙන් බේරිලා ?

    VPN + Foreign SIM ༼ つ ◕_◕ ༽つ
    ------ Post added on Feb 2, 2023 at 7:21 PM
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    parana account ekata thama log wenna puluwan.

    VPN + Foreign SIM ༼ つ ◕_◕ ༽つ
    ------ Post added on Feb 2, 2023 at 7:21 PM
    හපොයි එහෙම ද? මම දැන් ටික කලකට කලින් එකක් හැදුවා වගේ මතකයි ඒත් details මතක නෑ දැන්. වෙන විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,644
    30,845
    113
    අපායෙ දොරකඩ
    හපොයි එහෙම ද? මම දැන් ටික කලකට කලින් එකක් හැදුවා වගේ මතකයි ඒත් details මතක නෑ දැන්. වෙන විදියක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න

    email wala search karala recover karaganna balanna. mamath me thread eka dakala 3 years walin wage ada log une. Chrome eke pwd save wela thibba.
     
    • Like
    Reactions: B.Chat