imo ඇප් එකේ අරාබි අකුරු

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
ලෝකේ දෙවෙනි වැඩිම ජනගහනයක් පරිහරණය කරන බාෂාව නිසා
 

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    1QBTgen.jpg
    UIfvru1.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අරාබි අකුරු පුලුවන් අයට කියවන්නනෙ යකෝ නැතුව වෙන මොකටද ? ලස්සනට දාල කියල හිතුවැයි ? :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • අරාබි අකුරු පුලුවන් අයට කියවන්නනෙ යකෝ නැතුව වෙන මොකටද ? ලස්සනට දාල කියල හිතුවැයි ? :rolleyes:

    අරාබි කාරයො හදපු ඇප් එකක්ද ඉමෝ කියන්නෙ :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අරාබි කාරයො හදපු ඇප් එකක්ද ඉමෝ කියන්නෙ :confused:

    අරාබි අකුරු දාන්න අරාබි කාරයො හදන්න ඕනෙද බං ?
    දැන් ඔය ලංකාවෙ පාරවල් වල නම් අරාබි අකුරෙන් දාල තියෙන්නෙ
    අරාබි කාරයො හදලද නෑනෙ :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    danne ne habai middle east inna un 99.9% use karanne imo. viber,watsap,skype message witharai wada karanne voice/video wada ne.