Bulk නැතුව item එකක් දෙකක් Import කරල විකුනන්න පුළුවන් දේවල් මොනවද බන්? 100$ ට වඩා අඩු ලේසියෙන්ම විකුනගන්න පුළුවන් වෙන්නත් ඕනි. රටේ තත්ත්වෙ අවුල් නිසා මොනාහරිම කරන්න වෙනවනෙ 



මේවා custom එකෙන් clear කරගන්න අමාරුයි නේදComputer parts
Phones
Vehicle parts ( set ups, custom lights, horns ) etc
Bicycles / parts
![]()
දෙකBulk නැතුව item එකක් දෙකක් Import කරල විකුනන්න පුළුවන් දේවල් මොනවද බන්? 100$ ට වඩා අඩු ලේසියෙන්ම විකුනගන්න පුළුවන් වෙන්නත් ඕනි. රටේ තත්ත්වෙ අවුල් නිසා මොනාහරිම කරන්න වෙනවනෙ![]()
ape unta ona ratata kelawala hari lesiyen salli hoyanna... mahansi wenna baha..ඉම්පෝට් කෙරුවම තවත් කෙලවෙනවනේ බන් එක්ස්පෝර්ට් කරන්න බලහන් මොනවහරි