Questions Import කරල විකුනන්න පුළුවන් දේවල්?

medew33

Junior member
  • May 26, 2021
    69
    39
    18
    Bulk නැතුව item එකක් දෙකක් Import කරල විකුනන්න පුළුවන් දේවල් මොනවද බන්? 100$ ට වඩා අඩු ලේසියෙන්ම විකුනගන්න පුළුවන් වෙන්නත් ඕනි. රටේ තත්ත්වෙ අවුල් නිසා මොනාහරිම කරන්න වෙනවනෙ :(
     
    • Like
    • Sad
    Reactions: Any.key and malrulz

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉම්පෝට් කෙරුවම තවත් කෙලවෙනවනේ බන් එක්ස්පෝර්ට් කරන්න බලහන් මොනවහරි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    Bulk නැතුව item එකක් දෙකක් Import කරල විකුනන්න පුළුවන් දේවල් මොනවද බන්? 100$ ට වඩා අඩු ලේසියෙන්ම විකුනගන්න පුළුවන් වෙන්නත් ඕනි. රටේ තත්ත්වෙ අවුල් නිසා මොනාහරිම කරන්න වෙනවනෙ :(
    දෙක

    කවුත ගන්නේ උබ ගෙනල්ලා මාජින් තිය්ල දුන්නට . එක්ස්පෝට් බලපන් ලෝකල් මාකට් ඉල්ලේ පුතා.

    හැබැයි මේමයි ඉස්සරට බඩු වලට ලොකු කලු කඩයක් එනවා උබට හැපි කව් එකක් උනත් රුපියල් 3000-4000 වගේ දෙන්න පුලුවන් හැබැයි ඒ වෙලාවේ උද්දමනය එක්ක උබට නිකං කුඩු අයියා ඇගේ අමාරුවට බට්ටෙක් වගේ තමා
     
    • Like
    Reactions: kevin_levin

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Aliexpress වගේ කළොත් තමයි. දැන් import කොස්ට් එක බැලුවම බිස්නස් කරන්නේ කොහොමද කියලා තේරෙන්නේ නෑ බං....
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,975
    12,059
    113
    ඉම්පෝට් කෙරුවම තවත් කෙලවෙනවනේ බන් එක්ස්පෝර්ට් කරන්න බලහන් මොනවහරි
    ape unta ona ratata kelawala hari lesiyen salli hoyanna... mahansi wenna baha..
     
    • Sad
    Reactions: Any.key