Import business

darkenmac

Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    Macho mama dog food and vitamins ehama import karanna idea ekak tiyenawa. Lokuwata nema podiyata. mage yaluwekge margayen thami gennanna yanne. Mama mewa sell karanna kalin business ekak widihata reg karanna onada. Import karadi kohomada karanna ona. Wistara danne ekek innawanam pls help ekak deepalla
     
    • Like
    Reactions: JokerFan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මුලින්ම කරන්න නම් ඕන නෑ. පසුව ඕන වෙයි. සමාගම් මැදුරට යමන්.

    බල්ලන්ට විටමින් තියා 3 වේල කන්ඩ හොයාගන්ඩ අමාරුවෙන් ඉන්න සිංහලුන්ට මොන බලු බේත්ද බං? උඹලට පෙඩිග්‍රී, B plus E, ලාබ ඉන්දියන් විටමින් වර්ග එක්ක හැප්පෙන්න පුළුවන් නම් ගෙනෙන්. ගෙනාවොත් කියපන් මල්ටිවිටමින් tablet bottle එකක් ගන්න ඕන අපේ ලයන් ජර්මන් සෙපඩ් එකෙක් ද මොකෙද්ද ඉන්නව උට. ඒ හු$# කන්නෙ නෑ ඇට ගැහිලා දැන්.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔහොම ප්‍රඩක් එකක් ගෙන්නන්න හිතුවෙ ඇයි උබ.? - ඒ රටේ අඩුවට තියෙනවා උබ මෙහෙන් ගන්න එවට වඩා අඩුවෙන්.. එකද?:dull:

    හැම කන්සුමර් කෙනෙක්ම ඔක ඇක්සෙප්ට් කරයිද?:nerd: උබේ කෝනෙන් බලයිද? empathy . පොඩි රිසර්ච් පාරක් දැම්මද?:rolleyes::rolleyes:

    අඩුම ගානේ ෆ්‍රී සාම්පලින් පාරක් දාපන් මිනිසුන්ව අල්ලගන්න. නැත්තන් මාර්කර්t එකට එන්ටර් වෙන්නේ කොහොමද?

    Read this - https://www.blueoceanstrategy.com/tools/red-ocean-vs-blue-ocean-strategy/
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    import karanna yanne kohomada? Friend business ekenda? import karanna registered business ekak temporary TIN VAT numbers ona (mn kiyanne import baggage eke dagena ena ewa newe)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කරන්න කලින් ඩ්‍රග් පැරෆීනියා ගැන හිතපන්. ලන්කාවේ ඔක අන්තරදායක ඖශද එකේ රෙග් වෙනවද කියලා. මොකද අන්තිමට පර්මිට්නැතුව ඉම්පොට් කරල කස්ටම් එකෙන් සීස් කලොත් සල්ලි අපරඩ්දේ.
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    ඔහොම ප්‍රඩක් එකක් ගෙන්නන්න හිතුවෙ ඇයි උබ.? - ඒ රටේ අඩුවට තියෙනවා උබ මෙහෙන් ගන්න එවට වඩා අඩුවෙන්.. එකද?:dull:

    හැම කන්සුමර් කෙනෙක්ම ඔක ඇක්සෙප්ට් කරයිද?:nerd: උබේ කෝනෙන් බලයිද? empathy . පොඩි රිසර්ච් පාරක් දැම්මද?:rolleyes::rolleyes:

    අඩුම ගානේ ෆ්‍රී සාම්පලින් පාරක් දාපන් මිනිසුන්ව අල්ලගන්න. නැත්තන් මාර්කර්t එකට එන්ටර් වෙන්නේ කොහොමද?

    Read this - https://www.blueoceanstrategy.com/tools/red-ocean-vs-blue-ocean-strategy/

    Ow macho mulin dog food thama gennana baluwe. ewa mata dan lankawe tiyena dog food walata wada adu price ekakata dunnahaki.

    Full market eka allanna nema macho baluwe first meka tikak gennala podi customer base ekak hadagena ita passe expand karanna.
    Market price eka allanna wenne price eken thami
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    මුලින්ම කරන්න නම් ඕන නෑ. පසුව ඕන වෙයි. සමාගම් මැදුරට යමන්.

    බල්ලන්ට විටමින් තියා 3 වේල කන්ඩ හොයාගන්ඩ අමාරුවෙන් ඉන්න සිංහලුන්ට මොන බලු බේත්ද බං? උඹලට පෙඩිග්‍රී, B plus E, ලාබ ඉන්දියන් විටමින් වර්ග එක්ක හැප්පෙන්න පුළුවන් නම් ගෙනෙන්. ගෙනාවොත් කියපන් මල්ටිවිටමින් tablet bottle එකක් ගන්න ඕන අපේ ලයන් ජර්මන් සෙපඩ් එකෙක් ද මොකෙද්ද ඉන්නව උට. ඒ හු$# කන්නෙ නෑ ඇට ගැහිලා දැන්.

    Apita kana natuwa giyat thamange ballata denna tiyena sapa okkoma dena ewun lankawe godak innawa macho. පෙඩිග්‍රී, B plus E ekka happenna danma ba macho e tharam invest karala risk ekak ganna ba. Mulin podi market ekak thama allanna baluwe

    Genapu gaman ubatat set karannamko
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    import karanna yanne kohomada? Friend business ekenda? import karanna registered business ekak temporary TIN VAT numbers ona (mn kiyanne import baggage eke dagena ena ewa newe)

    Import karanna yanne shipping thama bt podi lot ekak. friend business dial ekak nemai. porai mai set wela ehen ship karala mehen wikunannai baluwe
     
    darkenmac

    Junior member
  • Jul 5, 2008
    204
    11
    18
    කරන්න කලින් ඩ්‍රග් පැරෆීනියා ගැන හිතපන්. ලන්කාවේ ඔක අන්තරදායක ඖශද එකේ රෙග් වෙනවද කියලා. මොකද අන්තිමට පර්මිට්නැතුව ඉම්පොට් කරල කස්ටම් එකෙන් සීස් කලොත් සල්ලි අපරඩ්දේ.

    ela macho mama hoyala balannam
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    Ow macho mulin dog food thama gennana baluwe. ewa mata dan lankawe tiyena dog food walata wada adu price ekakata dunnahaki.

    Full market eka allanna nema macho baluwe first meka tikak gennala podi customer base ekak hadagena ita passe expand karanna.
    Market price eka allanna wenne price eken thami

    uba custom duty ahuwata passe balu kaama tika ubatama kanna hithei