import business

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    import business ekak karanne kohomada ? man gava 50,000 tiyenawa, advice ekak dennako....monawada mama import karanna one ? kohomada karanne ?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    50ta නම් ඉතින් අර කිව්වා වගේ ali එකෙන් තම බන් ගේන්න වෙන්නේ. jewelry items,accessories වගේ ගෙනත් විකුනහන්.:dull:
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Try to get GSM sim land line phones from aliexpress. Get sample first then try to get orders then sell it to businesses. Do not buy in bulk because of TRC blocking it.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    50 දාහෙන් මොනවද බන් ගෙන්වන්නේ ??? රට ඉඳි පැකට් 20 ක් විතර ගෙනල්ල පිටකොටුවේ විකුනන්න පුළුවන්. එහෙම නැත්නම් අර Aliexpress එකෙන් තොරම්බල් කෑලි ටිකක් ගෙනල්ල ඔපිස් වල පොෂ් වෙන්න දගලන ගෑනුන්ට විකුනන්න පුළුවන්.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    import business ekak karanne kohomada ? man gava 50,000 tiyenawa, advice ekak dennako....monawada mama import karanna one ? kohomada karanne ?

    ubama hithapan machan 50000n owa karanna puluwannam school iwara unuth oka karanawane.habai karanna bari kamak na.man 20000kin patan aran hoda ganak hyagaththa.habai limit ekak thiyei eke.car wahana ganna ba.habai monthly salary eka save karaganna puluwan una full.import qwwata oya ali eken genawa wage deyak karala gaththe.uba danna deyak karapan.gena deta adala miissu aduraganin.uncommon deyak hyaganin.kauruth ubata genne mnawada kiyanne na,good luck
     
    • Like
    Reactions: D_Mad

    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    Machan api mokak hari item ekak bulk import karanawanam, permit ekak ganna oneda?
    පර්මිට් එකක් ගන්න ඕනේ පර්මිට් ඕනේ බඩු වලටවිතරයි, අනිත් ඒවා ඕනෙ නෑ, උදාහරණයක් වශයෙන් යූස් කරපු ඇදුම් වලට පර්මිට් ඕනෙ ඒත් අලුත් ඇදුම් වලට ඕනෙ නෑ
     
    • Like
    Reactions: BanX

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,606
    1,125
    113
    Kottawa
    පර්මිට් එකක් ගන්න ඕනේ පර්මිට් ඕනේ බඩු වලටවිතරයි, අනිත් ඒවා ඕනෙ නෑ, උදාහරණයක් වශයෙන් යූස් කරපු ඇදුම් වලට පර්මිට් ඕනෙ ඒත් අලුත් ඇදුම් වලට ඕනෙ නෑ
    Thanks bro