Guys.. අපි USA ඉඳන් පරණ කාර් එකක් Classic type (1973) වගේ එකක් ලංකාවට ගේනවානම්, ඒක කරන්න පුළුවන්ද නීත්‍යානුකූල විදිහකට....
හොරෙන් ගේන ගේම් ගැන නෙමේ අහන්නේ... ඇදුරුම්කම් වලින් කර ගන්න ඒවාත් නෙමේ...
ඔර්ඡිනල් ක්‍රමයකට ගේනවානම් කොහොමද වෙන්නේ කියලා දන්න කවුරුත් ඉන්නවද...??