Hi මම හිතාගෙන ඉන්නවා import duty බලාගන්න පුලුවන් programme එකක් හදන්න. Selected items ටිකක් විතරයි මුලින් දාන්න ඉන්නේ. Send your ideas what items I should include (eg : Laptop , drone ) etc.
මේකෙදි වෙන්නේ ඔයා ගෙන්නන්න ඉන්න item එක දැම්මම ඩියුටි එක කැල් කරලා පෙන්නනවා.
මේකෙදි වෙන්නේ ඔයා ගෙන්නන්න ඉන්න item එක දැම්මම ඩියුටි එක කැල් කරලා පෙන්නනවා.