Import Firearms ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අංගුලිමාල;18356104 said:
එහෙම්ම නෙවෙයි. සැක නොහිතෙන විදිහට අඩුම කොස්ට් එකට පාර්සල් කීපයක් ගේන්න වෙනවා. සමහරවිට කීප දෙනෙක්.
එහෙනම් ඉතින් ඒක ඔය වගේ සයිට් එකකින් ඩිරෙක්ට් ගෙන්නන්න බැ. මොකද උන් බයිසිකල් විකුනන්නේ නැනේ. ඇමෙරිකා ඉන්න එහෙකුට යවලා ඌ මාර්ගයෙන් පාර්සල් කීපයකටසෙට් කරලා එවන්න වෙන්නේ. ඒත් කවුරුත් මම හිතන්නේ නැ එහෙම රිස්ක් එකක් ගනී කියලා. ෆයර් ආර්ම්ස් USPS දාන්න බැ.. Fedex, DHL කොහොමද දන්නේ නැ.
 
කිසිම එකකින් බෑ. එවන්නෙ නෑ. එහෙදි අරං මෙහෙ ගේන්න ඕන. එහෙම නීත්‍යානුකූලව එවන්න තියන ප්‍රොසීජියර් දැක්කහම පිස්සු හැදෙනවා.
 
chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචෝ උබල මාර පොරවල් නේ මමත් හිතුවා ජෝකක් කියල...
    ඔච්චර ලොකු එකක් ගෙන්නන පුළුවන් ?මම හිටුව මුලිං ඕක වායු එකක් කියල
    මචෝ මම නිකන් අහන්නේ ඔච්චර ලොකු එකක් නෙවෙයි සෙමි ඔටෝමටික් පිස්තෝලයක් ගෙන්න අමාරු වෙයි ද
    ග්ලොක් Colt or Springfield එකක් ආත්ම ආරක්ෂාවට
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලොකු දේශපාලකයෙක්ව අඳුනනවනං උගෙ මාර්ගෙන් පුළුවන් වෙයි සමහර විට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අංගුලිමාල;18356150 said:
    කිසිම එකකින් බෑ. එවන්නෙ නෑ. එහෙදි අරං මෙහෙ ගේන්න ඕන. එහෙම නීත්‍යානුකූලව එවන්න තියන ප්‍රොසීජියර් දැක්කහම පිස්සු හැදෙනවා.

    ගේන්න පුලුවන් ක්‍රම නම් තියනවා බන්. ඒවා කියන එක හරිද මන්දා.. ඉස්සර උබලා දන්නවද උඩප්පුව කියලා පැත්තක් තියනවා හලාවත පුත්තලම අතර. ඔන්න ඔහෙන් ගජ රාමෙට කුඩු ආයුද පැන්නුවා.. කලේ මෙහෙමයි. මලක්කා හරහා සවිත් ඇෆ්‍රිකා යන නැව් තියනව මචන් ශ්‍රිලන්කාවට් ආසන්නයේ ඉන්ටර්නැශනල් වොටර්ස්වලින් යන.. ඔව නැව් වල බඩු ගේනවා. ගොඩක් සින්ගපූරු, මැලේශියා, චීන බඩු තමා.. නැව යන ගමන්, ලන්කාව කිට්ටු උනාම මූදූ යන බොට්ටු වලින් ගිහින් බඩු අරගෙන එනවා.. සමහර නේවී එකේ උන්ගෙත් සප් එක තිබ්බලු මේකට..
     
    • Like
    Reactions: markhaloce

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචෝ උබල මාර පොරවල් නේ මමත් හිතුවා ජෝකක් කියල...
    ඔච්චර ලොකු එකක් ගෙන්නන පුළුවන් ?මම හිටුව මුලිං ඕක වායු එකක් කියල
    මචෝ මම නිකන් අහන්නේ ඔච්චර ලොකු එකක් නෙවෙයි සෙමි ඔටෝමටික් පිස්තෝලයක් ගෙන්න අමාරු වෙයි ද
    ග්ලොක් Colt or Springfield එකක් ආත්ම ආරක්ෂාවට

    ගේන්න බැරිකමක් නැ බන්. ඔවට අවසර ගන්න ඔනේ. උබ එක්කො ෆයර් ආර්ම්ස් ට්‍රිනින්ග් එකක් තියෙන්න ඔනේ. එහෙනම් නැත්තම් උබේ ආරක්ශාවට බොඩි ගාඩ් කෙනෙක් ඉන්න ඔනේ. ඌට ෆයර් ආර්ම්ස් ට්‍රිනින් තියෙන්න ඔනේ. අවුරුද්දෙන් අවුරුද්ද අදාල පොලිස් බල ප්‍රද්ශයට ගිහින් ලයිසන් කරන්න ඔනේ. මිලිටරි ක්ලාස් වෙපන් ගේන්න බැ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගේන්න පුලුවන් ක්‍රම නම් තියනවා බන්. ඒවා කියන එක හරිද මන්දා.. ඉස්සර උබලා දන්නවද උඩප්පුව කියලා පැත්තක් තියනවා හලාවත පුත්තලම අතර. ඔන්න ඔහෙන් ගජ රාමෙට කුඩු ආයුද පැන්නුවා.. කලේ මෙහෙමයි. මලක්කා හරහා සවිත් ඇෆ්‍රිකා යන නැව් තියනව මචන් ශ්‍රිලන්කාවට් ආසන්නයේ ඉන්ටර්නැශනල් වොටර්ස්වලින් යන.. ඔව නැව් වල බඩු ගේනවා. ගොඩක් සින්ගපූරු, මැලේශියා, චීන බඩු තමා.. නැව යන ගමන්, ලන්කාව කිට්ටු උනාම මූදූ යන බොට්ටු වලින් ගිහින් බඩු අරගෙන එනවා.. සමහර නේවී එකේ උන්ගෙත් සප් එක තිබ්බලු මේකට..

    වටිනව :baffled: :baffled: :baffled:
    රෙප්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ආත්ම ආරක්ෂාවට බං අඩු ගානකට ගන්න පුළුවන් නං ගන්න බං
    රයිෆල් නං බෑ වගේ
    පිස්ටල් එකක් වත් බැරි වෙයිද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ගේන්න පුලුවන් ක්‍රම නම් තියනවා බන්. ඒවා කියන එක හරිද මන්දා.. ඉස්සර උබලා දන්නවද උඩප්පුව කියලා පැත්තක් තියනවා හලාවත පුත්තලම අතර. ඔන්න ඔහෙන් ගජ රාමෙට කුඩු ආයුද පැන්නුවා.. කලේ මෙහෙමයි. මලක්කා හරහා සවිත් ඇෆ්‍රිකා යන නැව් තියනව මචන් ශ්‍රිලන්කාවට් ආසන්නයේ ඉන්ටර්නැශනල් වොටර්ස්වලින් යන.. ඔව නැව් වල බඩු ගේනවා. ගොඩක් සින්ගපූරු, මැලේශියා, චීන බඩු තමා.. නැව යන ගමන්, ලන්කාව කිට්ටු උනාම මූදූ යන බොට්ටු වලින් ගිහින් බඩු අරගෙන එනවා.. සමහර නේවී එකේ උන්ගෙත් සප් එක තිබ්බලු මේකට..

    ඕක මාත් අහල තියෙනවා බං
    කොහොමෙන් හරි නේවි එකේ සමහරක් උන් ලංකාවේ ගන්න බැරි බඩු විකුනපු සීන් තිබ්බලු.
    ගොඩක් හම්බයෝ ඔය බිස්නස් එකේ ඉන්නව
    කාලයක් බේරුවල පැත්තේ බෝට්ටු වලින් ගේනවා සිගරට්
     
    ඔව්. උඩප්පුව තියෙන්නේ ආරච්චිකට්ටුවේ. අපි පොඩි කාලෙ සමහර දවසට එතන පොලක් වගේ. ගොඩක් බෝට්ටු එන දවසට. දැන් නම් කොහොමද මන්ද.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක මාත් අහල තියෙනවා බං
    කොහොමෙන් හරි නේවි එකේ සමහරක් උන් ලංකාවේ ගන්න බැරි බඩු විකුනපු සීන් තිබ්බලු.
    ගොඩක් හම්බයෝ ඔය බිස්නස් එකේ ඉන්නව
    කාලයක් බේරුවල පැත්තේ බෝට්ටු වලින් ගේනවා සිගරට්
    දැන් ගොඩක් ඔක මග ඇරිලා. එකක්.. යුද්දේ නැති නිසා නේවී එකේ සර්ච් බොට්ටු ගොඩක් ඔය හරියේ කැරකෙනවා හැමතිස්සෙම ඔස්ට්‍රිලියා පනින්න සෙට් වෙන උන්ව අල්ලන්න..