Import Restriction කියලා එකක් තියෙනවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඊයේ පෙරෙදා release උන ryzen 7000 processors, iPhone 14 pro max market, RTX 4090 මේ වෙනකොට අපේ shop වලට ඇවිල්ලා.

    Business වැටෙයි කියලාද මන්දා ගෙන්නන්න දෙන්නේ :P
     
    • Haha
    Reactions: Cypress and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,865
    3,363
    113
    ඊයේ පෙරෙදා release උන ryzen 7000 processors, iPhone 14 pro max market, RTX 4090 මේ වෙනකොට අපේ shop වලට ඇවිල්ලා.

    Business වැටෙයි කියලාද මන්දා ගෙන්නන්න දෙන්නේ :P
    owa okkoma connection tiyena un genawa. normal businesskarayo tamayi bankolot wenne. kochchara restrictions tibbat singer ekea laptops tiyenne. :lol::lol::lol::lol:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    owa okkoma connection tiyena un genawa. normal businesskarayo tamayi bankolot wenne. kochchara restrictions tibbat singer ekea laptops tiyenne. :lol::lol::lol::lol:
    ඔව් නේ බන්, මේවාගෙ ගනන් බලපන්කෝ. sales තියෙනවද මන්දා
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    hqdefault1.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,712
    113
    are they have any mental illness? spending USD to make a profit in LKR :lol: kunu dhammika entrepreneur
    උඹ කියන්නේ export වලින් එන සල්ලි පිටරට හංගන්න කියල ද?
    Economy එක දුවන්න import and export දෙකම වෙන්න ඕනේ , laptops ගේන්නේ නැතිව ගල්පොතේ IT කරන්නද උඹ කියන්නේ.

    P.S.අනිවා උඹ පට්ට විදිහට රට දියුණු කරන්න දඟලන එකෙක් වෙන්න ඕනේ. 😭
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    laptops ගේන්නේ නැතිව ගල්පොතේ IT කරන්නද උඹ කියන්නේ.
    :lol: Investor side eken hithapan. IT karath ekai karanna beri nam gedara hitiyath ekai.uba export buisness ekata invest karala thiyenna. 10 million USD monthly enava. uba mkd karanna raw materials, employees, energies valata yana 4 million lankavata genava. anith 6 million uba lankavata gennella LKR karanava kiyanne moda vedak.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146

    You can use LKR profit to pay employees or to buy stuff available locally. I'm sure they won't be holding any serious capital in banks or FDs 😂
     
    • Like
    Reactions: supunroxy

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    You can use LKR profit to pay employees or to buy stuff available locally. I'm sure they won't be holding any serious capital in banks or FDs 😂
    that's right. I think if they use those 4 million to import items, they can pay for employees from a small portion of the profit. brilliant brainers including kunu dhammikaya
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,416
    113
    are they have any mental illness? spending USD to make a profit in LKR :lol: kunu dhammika entrepreneur
    උබට තේරෙන් නෑ business කියන ඒවා වැඩ කරන විදිහ. මුදල් වල අංකෙන් ඇති වැඩක් නෑ. උබ හිතන්නෙ විදේශිය සමාගමක් (Coca cola වගේ) උපයන ලාභය ඔක්කොම ඒ රටට අරන් යනව කියලද? එහෙම එකක් වෙන්නෙ නෑ බන්. එහෙම කරා ඉස්සර අධිරාජ්‍යාවාදී කාලේ East India Company වගේ ඒවා.
     
    • Like
    Reactions: Cypress

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උබට තේරෙන් නෑ business කියන ඒවා වැඩ කරන විදිහ. මුදල් වල අංකෙන් ඇති වැඩක් නෑ. උබ හිතන්නෙ විදේශිය සමාගමක් (Coca cola වගේ) උපයන ලාභය ඔක්කොම ඒ රටට අරන් යනව කියලද? එහෙම එකක් වෙන්නෙ නෑ බන්. එහෙම කරා ඉස්සර අධිරාජ්‍යාවාදී කාලේ East India Company වගේ ඒවා.
    okkoma newai 60% aran yanava khomath neththan khomada dividend denne. Coca Cola vage gaththoth 3 months dividend. eh kiyanne khomath profits thiya ganna ba aran yannama ona
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    AIR MAIL / POST / DHL....ona bambuwak genna puluwan

    මහබැන්කුවෙ උන් එවා බලන් ඉන්නෙ නෑ නෙ, එවායෙ ඉන්න කස්ටම් එකෙ උන්, උන් ඉතින් ජරා පප්පලා

    උබලාට මොනාද ගෙන්න ඔන, නික්‍යුක් එකක් ද? ගෙමු උන් නියුක් එක කුරුම්බැට්ටියක් කර්ලා ටැක්ස් ගහල වැඩෙ කරල දෙවි, සල්ලි තමයි ඉතින් ඔන,,, එම නැත්නම් මාලු බොට්ටු ඔප්ශන් එක තියෙනවා ඔන වෙලාවක,,, මෙක දුපතක් බන්,,,
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    AIR MAIL / POST / DHL....ona bambuwak genna puluwan

    මහබැන්කුවෙ උන් එවා බලන් ඉන්නෙ නෑ නෙ, එවායෙ ඉන්න කස්ටම් එකෙ උන්, උන් ඉතින් ජරා පප්පලා

    උබලාට මොනාද ගෙන්න ඔන, නික්‍යුක් එකක් ද? ගෙමු උන් නියුක් එක කුරුම්බැට්ටියක් කර්ලා ටැක්ස් ගහල වැඩෙ කරල දෙවි, සල්ලි තමයි ඉතින් ඔන,,, එම නැත්නම් මාලු බොට්ටු ඔප්ශන් එක තියෙනවා ඔන වෙලාවක,,, මෙක දුපතක් බන්,,,
    Agent through ගෙන්න නැත්තේ ඇයි බං. සමහර agent ලා company වහල