ඊයේ පෙරෙදා release උන ryzen 7000 processors, iPhone 14 pro max market, RTX 4090 මේ වෙනකොට අපේ shop වලට ඇවිල්ලා.
Business වැටෙයි කියලාද මන්දා ගෙන්නන්න දෙන්නේ
Business වැටෙයි කියලාද මන්දා ගෙන්නන්න දෙන්නේ


owa okkoma connection tiyena un genawa. normal businesskarayo tamayi bankolot wenne. kochchara restrictions tibbat singer ekea laptops tiyenne.ඊයේ පෙරෙදා release උන ryzen 7000 processors, iPhone 14 pro max market, RTX 4090 මේ වෙනකොට අපේ shop වලට ඇවිල්ලා.
Business වැටෙයි කියලාද මන්දා ගෙන්නන්න දෙන්නේ![]()




ඔව් නේ බන්, මේවාගෙ ගනන් බලපන්කෝ. sales තියෙනවද මන්දාowa okkoma connection tiyena un genawa. normal businesskarayo tamayi bankolot wenne. kochchara restrictions tibbat singer ekea laptops tiyenne.![]()
But how can they get their items cleared at customs?Singer use their own USD made by exports of Hayleys
100% legal. Export people can do it only surcharge added.But how can they get their items cleared at customs?
They need proper LC documents etc...
are they have any mental illness? spending USD to make a profit in LKRSinger use their own USD made by exports of Hayleys
kunu dhammika entrepreneur100% legal. Export people can do it only surcharge added.But how can they get their items cleared at customs?
They need proper LC documents etc...
ah didn't know that.100% legal. Export people can do it only surcharge added.
උඹ කියන්නේ export වලින් එන සල්ලි පිටරට හංගන්න කියල ද?are they have any mental illness? spending USD to make a profit in LKRkunu dhammika entrepreneur
laptops ගේන්නේ නැතිව ගල්පොතේ IT කරන්නද උඹ කියන්නේ.
Investor side eken hithapan. IT karath ekai karanna beri nam gedara hitiyath ekai.uba export buisness ekata invest karala thiyenna. 10 million USD monthly enava. uba mkd karanna raw materials, employees, energies valata yana 4 million lankavata genava. anith 6 million uba lankavata gennella LKR karanava kiyanne moda vedak.You can use LKR profit to pay employees or to buy stuff available locally. I'm sure they won't be holding any serious capital in banks or FDsInvestor side eken hithapan. IT karath ekai karanna beri nam gedara hitiyath ekai.uba export buisness ekata invest karala thiyenna. 10 million USD monthly enava. uba mkd karanna raw materials, employees, energies valata yana 4 million lankavata genava. anith 6 million uba lankavata gennella LKR karanava kiyanne moda vedak.
that's right. I think if they use those 4 million to import items, they can pay for employees from a small portion of the profit. brilliant brainers including kunu dhammikayaYou can use LKR profit to pay employees or to buy stuff available locally. I'm sure they won't be holding any serious capital in banks or FDs![]()
උබට තේරෙන් නෑ business කියන ඒවා වැඩ කරන විදිහ. මුදල් වල අංකෙන් ඇති වැඩක් නෑ. උබ හිතන්නෙ විදේශිය සමාගමක් (Coca cola වගේ) උපයන ලාභය ඔක්කොම ඒ රටට අරන් යනව කියලද? එහෙම එකක් වෙන්නෙ නෑ බන්. එහෙම කරා ඉස්සර අධිරාජ්‍යාවාදී කාලේ East India Company වගේ ඒවා.are they have any mental illness? spending USD to make a profit in LKRkunu dhammika entrepreneur
okkoma newai 60% aran yanava khomath neththan khomada dividend denne. Coca Cola vage gaththoth 3 months dividend. eh kiyanne khomath profits thiya ganna ba aran yannama onaඋබට තේරෙන් නෑ business කියන ඒවා වැඩ කරන විදිහ. මුදල් වල අංකෙන් ඇති වැඩක් නෑ. උබ හිතන්නෙ විදේශිය සමාගමක් (Coca cola වගේ) උපයන ලාභය ඔක්කොම ඒ රටට අරන් යනව කියලද? එහෙම එකක් වෙන්නෙ නෑ බන්. එහෙම කරා ඉස්සර අධිරාජ්‍යාවාදී කාලේ East India Company වගේ ඒවා.
Agent through ගෙන්න නැත්තේ ඇයි බං. සමහර agent ලා company වහලAIR MAIL / POST / DHL....ona bambuwak genna puluwan
මහබැන්කුවෙ උන් එවා බලන් ඉන්නෙ නෑ නෙ, එවායෙ ඉන්න කස්ටම් එකෙ උන්, උන් ඉතින් ජරා පප්පලා
උබලාට මොනාද ගෙන්න ඔන, නික්‍යුක් එකක් ද? ගෙමු උන් නියුක් එක කුරුම්බැට්ටියක් කර්ලා ටැක්ස් ගහල වැඩෙ කරල දෙවි, සල්ලි තමයි ඉතින් ඔන,,, එම නැත්නම් මාලු බොට්ටු ඔප්ශන් එක තියෙනවා ඔන වෙලාවක,,, මෙක දුපතක් බන්,,,