CAM එකක් ගෙනාවොත් Tax කීයක් යනවද කියල බලන්නේ කොහොමද?
CIF value එකට % එක ආදේශ කරපන්..
C - Cost ( commercial price )
I - insurance
F - Freight
% eka 35% wenwada ethakota ? CIF value eken ?
Surcharge on Customs Duty 100% k mokakkda ?
Mokenda meka baluwe?