Import Tax හදන්නේ කොහොමද?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    CAM එකක් ගෙනාවොත් Tax කීයක් යනවද කියල බලන්නේ කොහොමද?


    5f5bd9f7-d41a-4e5d-80a8-aa6a63e57c31.png
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    35% සම්පූර්ණ ටැක්ස් එක අලුතෙන් දාපු අධිබාර බද්ද තමා ඔය surcharge කියලා තියෙන්නෙ. ටැක්ස් එකේ ප්‍රමානෙ වගේ 100%ක් surcharge විදිහට ගෙවන්න ඕන. customs web එකේ tariff calculator එකක් තියේ. ඉස්සර තිබ්බ එක නම් වැරදියි. දැන් හදලද දන්නෙ නෑ!
     
    • Like
    Reactions: RottenCOLT