CAM එකක් ගෙනාවොත් Tax කීයක් යනවද කියල බලන්නේ කොහොමද?
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Sep 27, 2022 #1 CAM එකක් ගෙනාවොත් Tax කීයක් යනවද කියල බලන්නේ කොහොමද? Reactions: RottenCOLT, Walter White and The Kingslayer
Walter White Well-known member Nov 20, 2019 43,561 124,775 113 දෙහිවල Sep 27, 2022 #2 CIF value එකට HS එක ඉස්සරහ තියෙන Taxes ටිකේ % එක ආදේශ කරපන්.. C - Cost ( commercial price ) I - insurance F - Freight Last edited: Sep 27, 2022 Reactions: RottenCOLT, usa_nihaal, ryanlive and 1 other person
CIF value එකට HS එක ඉස්සරහ තියෙන Taxes ටිකේ % එක ආදේශ කරපන්.. C - Cost ( commercial price ) I - insurance F - Freight
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Sep 27, 2022 #3 Walter White said: CIF value එකට % එක ආදේශ කරපන්.. C - Cost ( commercial price ) I - insurance F - Freight Click to expand... % eka 35% wenwada ethakota ? CIF value eken ? Surcharge on Customs Duty 100% k mokakkda ? Reactions: The Kingslayer and RottenCOLT
Walter White said: CIF value එකට % එක ආදේශ කරපන්.. C - Cost ( commercial price ) I - insurance F - Freight Click to expand... % eka 35% wenwada ethakota ? CIF value eken ? Surcharge on Customs Duty 100% k mokakkda ?
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Sep 27, 2022 #4 ryanlive said: % eka 35% wenwada ethakota ? CIF value eken ? Surcharge on Customs Duty 100% k mokakkda ? Click to expand... CIF ekata ena total (vat+pal) duty ekata 100% hadala , ekath total payble ekata add karanawa mathaka neha harida kiyala, awurud ganak wenawa hadala Reactions: RottenCOLT
ryanlive said: % eka 35% wenwada ethakota ? CIF value eken ? Surcharge on Customs Duty 100% k mokakkda ? Click to expand... CIF ekata ena total (vat+pal) duty ekata 100% hadala , ekath total payble ekata add karanawa mathaka neha harida kiyala, awurud ganak wenawa hadala
Niko Boy Well-known member Nov 6, 2015 1,972 1,024 113 Sri Lanka Sep 27, 2022 #5 35% සම්පූර්ණ ටැක්ස් එක අලුතෙන් දාපු අධිබාර බද්ද තමා ඔය surcharge කියලා තියෙන්නෙ. ටැක්ස් එකේ ප්රමානෙ වගේ 100%ක් surcharge විදිහට ගෙවන්න ඕන. customs web එකේ tariff calculator එකක් තියේ. ඉස්සර තිබ්බ එක නම් වැරදියි. දැන් හදලද දන්නෙ නෑ! Reactions: RottenCOLT
35% සම්පූර්ණ ටැක්ස් එක අලුතෙන් දාපු අධිබාර බද්ද තමා ඔය surcharge කියලා තියෙන්නෙ. ටැක්ස් එකේ ප්රමානෙ වගේ 100%ක් surcharge විදිහට ගෙවන්න ඕන. customs web එකේ tariff calculator එකක් තියේ. ඉස්සර තිබ්බ එක නම් වැරදියි. දැන් හදලද දන්නෙ නෑ!
kinkon Well-known member Aug 5, 2007 115,902 2 115,958 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 27, 2022 #6 බම්ප් Reactions: The Kingslayer and RottenCOLT
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Sep 27, 2022 #7 100,000 LKR item ekakta 120,575 LKR tax gewannna wenwada ? Reactions: wqe123 and RottenCOLT
Khonshu Well-known member Apr 28, 2022 380 477 63 Egypt Sep 27, 2022 #8 ryanlive said: 100,000 LKR item ekakta 120,575 LKR tax gewannna wenwada ? View attachment 185389 Click to expand... Mokenda meka baluwe?
ryanlive said: 100,000 LKR item ekakta 120,575 LKR tax gewannna wenwada ? View attachment 185389 Click to expand... Mokenda meka baluwe?
ryanlive Well-known member Jun 30, 2021 819 637 93 Sep 27, 2022 #9 Khonshu said: Mokenda meka baluwe? Click to expand... https://ereg.customs.gov.lk/public/files/Tariff Calculator.xls Click to expand...
Khonshu said: Mokenda meka baluwe? Click to expand... https://ereg.customs.gov.lk/public/files/Tariff Calculator.xls Click to expand...