මචංලා .. අපිට කුරුදු අක්කර කිහිපයක් තියෙනවා.. එක පාරකට කුරුදු කිලෝ 1000 - 2000 ක් වගේ ගතෑකි.. අපි ඉතිං විකුණන එකනේ කරන්නේ.. බැරිද මචං මට ඩිරෙක්ට් රට යවන්න.. කොහොමද එහෙම කරන්නේ... මොකක් හරි ලයිෂන් එකක් ගන්න ඔ්නේද බං .. මේ සබ්ජේට් එකේ ඉන්න කවුරු හරි ඉන්නවනං හෙල්ප් එකක් දෙන්නකෝ.. කොහොමද අපි එහෙන් බයර්ස්ල සෙට් කර ගන්නේ... ..
දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.. ලොකු උදව්වක්... අලුත් කොල්ලෙක් .. මුලින් පොඩියට පටන් ගන්න හෙල්ප් එකක් දෙන්න..
දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.. ලොකු උදව්වක්... අලුත් කොල්ලෙක් .. මුලින් පොඩියට පටන් ගන්න හෙල්ප් එකක් දෙන්න..