Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    KUL හනීෆා එකට ගියානම් ඔය කැඩ්බරී ලංකාවේ ගානෙන් රුපියල් 100 සින්ඝලු ...
    :yes::yes: හනීෆා
    11.gif
    11.gif
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    KUL හනීෆා එකට ගියානම් ඔය කැඩ්බරී ලංකාවේ ගානෙන් රුපියල් 100 සින්ඝලු ...

    එහෙම නම් ජපානේ ගියා නම්, වාහනයකුත් ලක්ශ 15k 20k වගේ නේ!:lol:
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63

    මචන්ලා අලුතින් වැඩක් පටන් ගත්තා!
    Imported Chocolate half price වලටත් වඩා අඩුවට දෙන්න පුලුවන්! :shocked::shocked::shocked:


    Toblerone Milk/Drak 100g - Rs 300
    Cadbury 165g --------------- Rs 400
    Kinder chocolate 8 bar ----- Rs 400
    Snickers/Mars 50g bar ----- Rs 100
    KitKat 45g ------------------ Rs 100
    KitKat Chunky 42g --------- Rs 150
    Hershey's 40g -------------- Rs 150

    ගන්න ගාන අනුව තව discount 1k දෙන්නත් පුලුවන් Elakiri එකේ අයට (PM)!
    ඕනි අය මේ page 1ta ගිහින් Msg/Call 1k දාන්න.
    http://www.facebook.com/ceylonchocolate.lk/
    http://www.facebook.com/ceylonchocolate.lk/

    macho dan ube FB eke prices wadi karala ne.me ganata wada aduwen pettah walin gannath pulunwa ban.uba elakiri eke kalin dapu ganan nam shape.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    macho dan ube FB eke prices wadi karala ne.me ganata wada aduwen pettah walin gannath pulunwa ban.uba elakiri eke kalin dapu ganan nam shape.


    ඔන්න ඕකනේ කියන්නේ... තන්හාව වැඩි වෙනවනේ.....
    ඉල්ලුම වැඩි වෙන කොට ගණන් වැඩි කරන්න එපා බන්, සැපයුම වැඩි කරපන්,
    උබට වැඩි දවසක් කරන්න වෙන්නේ නැ ඔහොම ගියොත්....

    ආයේ පරණ ගණන් වලට දීපන්, අපිත් ගන්නවා....