Domain 1ka ගත්තා මචන්ලා!
http://chocolate.lk/ Visit 1k දලා බලන්න හදාගෙන යනවා දැනට![]()
Toblerone Dark eka ganna epaaparade salli Lo!
උබ මිනිස්සුන්ට ජරාව දෙන්නේ නැතුව හොදට බිස්නස් එක කරපන්..සාදාරන ලාබයක් තියාගෙන.කෝකටත් නීතිඥ මහත්තයෙක් හම්බවෙලා නීති උපදෙසකුත් ගනින්..උබ කරන බිස්නස් එක ගැන..
ගොඩක් අයට ප්‍රශ්නයක් තියනවා මම දැක්කා මෙහෙම අඩුවට දෙන්නේ කොහොමද කියලා..ඒකේ සැක කරන්න දෙයක් නැ..සින්ගප්පූරුව මැලේසියාව වගේ රටවල ඕවා පට්ට අඩුවට තියනවා..මමත් මුලින්ම ගිහින් සැක හිතුනා මෙච්චර අඩුවට දෙන්නේ ෆේක් ඒවවත්ද කියලා බැලින්නම් එහෙම එකක් නැ..එකම චොකලට් එක ඔය..රසේ වෙනසක් කොහොමත් නැ..එකම චොකලට් එක..මෙහෙ පුදුම හිතෙනවා සුපර් මාකට් වල එහෙම ගනන් දැක්කම..මම හිතන්නේ එක එක රටවලට බදු වෙනස් වෙද්දී ගාන වෙනස් වෙනවා ඇති..ලන්කාවේ නම් බොරු ගනන් තියෙන්නේ...
කොහොමත් උබ ගේන්නම් වාලේ ජරාව ගෙනත් විකුනන්නේ නැතුව..ඒ රටේ ගන්නකොටත් හොද තැනකින් අරන් හොද විදියට බිස්නස් එක කරපන්..ලාබ ගන්ඩම බලාගෙන ගොඩක් බැගේජ් දාගෙන ඇවිල්ලා තැලිච්ච ඒවා එහෙම මිනිස්සුන්ට විකුනන්න එපා..අනික ඔය ඒ රටවල් වලත් හොද රෙපියුටඩ් තැන්වලින් ගනින්..නැත්තම් කාලා මිනිස්සු ලෙඩ උනොත් උබ හිරේ...
අනිවා නීති උපදෙස් අරන්..හොදට සාදාරනව කරපන්...ජයවේවා ...
Awulak newe. Dark chocolate 1 kohomath thiththai mchn. Eka dan nathiwada gaththe?Toblerone Dark eka ganna epaaparade salli Lo!


රෝසි ආච්චි;23547932 said:mokakda ban aula?
හදන්නේ මගේ යාලුවෙක් බන්. මේ තියෙන්නේ site එක! http://eigenware.com/කොහොමද බන් වෙබ් එක හදා ගන්නේ ? කාට කියලද ? කියක් වගේ යයිද ?
මමනම් චොකලට් 17 කම order කලා ... මගේ feedback එක
1- expiry date - toblerone - 2019-06-21 / cadbury - 2019-09-12 / kinder - 2018-11-27
(kinder එකේ අනිත්ම ටික කියල කිව්වා කලින් ගෙනාපුවා වෙන්න ඇතිනේ.. එත් තව මස 3 ක් තියෙනවා)
2- quality / රස - ලැබුන ගමන් කෑවේ kinder අනේ කිසි අවුලක් . same quality
3- delivery - කිසි වදයක් නැ .. කියපු තැනට කියපු වෙලාව ලැබුනා ....
Toblerone Dark eka ganna epaaparade salli Lo!

KUL හනීෆා එකට ගියානම් ඔය කැඩ්බරී ලංකාවේ ගානෙන් රුපියල් 100 සින්ඝලු ...
