Importing a 55 inch or 65 inch tv

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,218
    21,054
    113
    මාත් ගිය සතියේ ත්රෙඩ් එකක් දැම්ම හරි ආන්සර් එකක් නෑ. 55 ට වැඩිනම් ටැක්ස් වදිනවා කියලා ගොඩක් උන් කිව්වේ. කීයක් වදිනවද කියලා අදහසක් නෑ.
     
    • Like
    Reactions: ravixd

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    electronics walata VAT thamai mata mathaka widihata add wenne oya tv anam manam walata

    Poddak volt cene anam manam balapan import karaddi UK or USA wage genawa nam

    Other than that prices adu nisa aran daapan :)

    Mehe agents lage price kohomath godak wadi ne