මචන් අපි දැන් වාහනයක් japan වලින් අරගෙන තියෙනවානම් ඒක ship එකට දැම්මොත් tax ගෙවලා clear කරගන්න පුලුවන් වෙයි නේද? 
( Japan වල අපේ uncle කෙනෙක් ඉන්නවා . මන් එයාට සල්ලි දැම්මා. එයා එහෙන් වාහනේ ගත්තා )
L/C එකක් open කරන්නම ඕනෙද?
කොහොමත් japan වලට සල්ලි ගිහින් ඉවරයිනේ

( Japan වල අපේ uncle කෙනෙක් ඉන්නවා . මන් එයාට සල්ලි දැම්මා. එයා එහෙන් වාහනේ ගත්තා )
L/C එකක් open කරන්නම ඕනෙද?
කොහොමත් japan වලට සල්ලි ගිහින් ඉවරයිනේ

.
...