මෙකනන් මරු,කරලා බලන්න ඔන,කොහෙන්ද මිත්රයා හොයාගත්තෙ,මෙහෙම කලොත් හරි කියලා
![]()
මමත්උඔ වගේ යාලු මොකක්හරි ගැඡමැටිස් කැල්ලක් කරකොල කරකොල අමුනගන්නව
ඒලකිරියට දැමිමට තුති රෙප්+
maxxa machan............ ela thread eka...
එල මචන් .සිග්නල් අඩු හැමෝටම වැදගත් වෙය්.
![]()
umbanam supiri wadakarayek bn umbe sub eke oya case eka wateta moko kale (piyana arena wahena thanata)
maru neda.. lap top ekak use ekaranakota oka belle ellan wate giyoth///![]()





![]()
මාත් ට්රයි කළා.. එළකිරි වගේ වැඩ... රෑට 3mbps වගේ එනව![]()