improve HSDPA Broadband Signals by Antenna

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මෙකනන් මරු,කරලා බලන්න ඔන,කොහෙන්ද මිත්‍රයා හොයාගත්තෙ,මෙහෙම කලොත් හරි කියලා

    14022010044.jpg


    මම එකෙන් phone නෙට් යනකොට මම filter එක් පියන තීයාගත්තා එතකොට signal & download speed වෑඩි කියලා තෙරුනා dongle එක ගත්තට පස්සේ තමයී ඈන්ටනා සීන් එක මතක් වෙලා හදලා බෑලුවා download speed එක වෑඩි උනා....ඉතීන් මම හිතුවා එලකිරි එකෙ යලුවො එක්ක බෙදා ගන්න.......
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මමත්උඔ වගේ යාලු මොකක්හරි ගැඡමැටිස් කැල්ලක් කරකොල කරකොල අමුනගන්නව
    ඒලකිරියට දැමිමට තුති රෙප්+

    එලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    umbanam supiri wadakarayek bn umbe sub eke oya case eka wateta moko kale (piyana arena wahena thanata)

    මචන් CD case lock එක කරන්න පුලුවන් CD case හොයාගන්න...., CD case එකෙ පියන blade එකකීන් speaker එකෙ ගානට කපාගෙන අනීත් කොටස එ කියන්නෙ රදවන්න තීයන කෑල්ල කපන්න යාලු එත්කොට එ කපපු කෑල්ල හීඩසීන් speaker එකෙ vire එක ගන්න එ vire 2ක audio output connect කරන්න.....,

    scaled.php
     
    Last edited:

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    1415284236.png


    මාත් ට්‍රයි කළා.. එළකිරි වගේ වැඩ... රෑට 3mbps වගේ එනව :)
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    1415284236.png


    මාත් ට්‍රයි කළා.. එළකිරි වගේ වැඩ... රෑට 3mbps වගේ එනව :)

    එල මචන් antenna pic ටිකකුත් upload කරන්න අනිත් අයට්ත් බලන්න.......!