ගොඩක් එවුන් කියනවා පාඩු වුනත් එල්ලිලා හිටියොත් ගොඩ ගියෑකි කියලා. .
අනේ මන්දා බන් ඔය කියමන හැම වයාපාරයකටම වලන්ගුද කියන එකයි අව්ල. .

ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....
කියවල බලන්න The Law of Success, creative නැති කෙනෙක්ගේ වුනත් creative mind එකක් ඇති කරන්න පුළුවන් විදිහ කියල දෙනවා.
කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....




ත්රෙඅඩ් එකක් තිබ්බ නේද...පුලුවන්නම් ලින්ක් එක දියන්කෝ...
කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....
මොකෝ වුනේ?![]()
මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .මොක පුතේ උනේ...
මේවා බලල ගන්න පුළුවන් දේ අරගෙන කරන් යන්න .පුළුවන් උදව්වක් තියෙනවනම් අනිවා කරන්නම්mamath business ekak podiyata patan ganna inne.
mewa ahawwama baya hithenawa![]()
මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .

anidda dihata wage kotuwe yanna one redi ganna.මේවා බලල ගන්න පුළුවන් දේ අරගෙන කරන් යන්න .පුළුවන් උදව්වක් තියෙනවනම් අනිවා කරන්නම්
mamath business ekak podiyata patan ganna inne.
mewa ahawwama baya hithenawa![]()

kadayak danna nam salli naha laga.වැටෙන තැන් ගැන ඉගෙන ගන්න. . නොවැටි ඉදිරියට යන්න. . ඇදුම් කඩයක් දාන්නද හදන්නේ?![]()
ඔන්ලය්න් තමා වැඩියම කලේ ඔරලෝසු,ඇඳුම්.වගේ එක එක itam china වලින් ගේන කෙනකුගෙන් අරන් සෙල් කලා .ඉක්මන් එකේ දැම්ම .පස්සේ ඉක්මන් එකට මාසෙකට 15000/=ක් ගෙවන්න උනා එහෙමත් ගෙවල අවරුදු 2ක් වගේ ඇද්ද අන්තිමට ඔක්කොම කෙළ උනා බන් .නය ගෙවනවා
මොකක්ද කරපු බිස්නස් එක?![]()
kadayak danna nam salli naha laga.
prashna godaka hitiye pahu giya tike.
ekai forum ekata unath awe naththe.
baby frocks mahanawa. eka tikak develop karala gannai hithagena inne.
podiyata hari garment ekak daganna thamai target eka.
ganemulla.Oya inna area eka mokakdha? Mama asama field ekak thama ----garment field eka-----Oya garment eka patan gathhu davasata mata pm karanna.
එක පාරම ලොකු ප්රමාණයක් ගන්න එපා මම නම් කියන්නේ කොටුවේ පොඩ්ඩක් ඇවිද්දොත් අඩුවට හොයා ගන්න පුළුවන් .ඔය අතුරු පාරවල් වල තියෙනවා තොග විතරක් දෙන කඩ ඒවාට ගිහින් බලන්න හම්බෙන පලවෙනි එකෙන් ගන්න එපා අවිදලම බලන්න.මම බදු ගන්න තන 3/4ක් තියෙනවා ඒවගේ රෙදි නැහැ .anidda dihata wage kotuwe yanna one redi ganna.
මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .
mama danata ganna kadawal kipayak thiyenawa.එක පාරම ලොකු ප්රමාණයක් ගන්න එපා මම නම් කියන්නේ කොටුවේ පොඩ්ඩක් ඇවිද්දොත් අඩුවට හොයා ගන්න පුළුවන් .ඔය අතුරු පාරවල් වල තියෙනවා තොග විතරක් දෙන කඩ ඒවාට ගිහින් බලන්න හම්බෙන පලවෙනි එකෙන් ගන්න එපා අවිදලම බලන්න.මම බදු ගන්න තන 3/4ක් තියෙනවා ඒවගේ රෙදි නැහැ .
mamath business ekak podiyata patan ganna inne.
mewa ahawwama baya hithenawa![]()



