In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් එවුන් කියනවා පාඩු වුනත් එල්ලිලා හිටියොත් ගොඩ ගියෑකි කියලා. .
    අනේ මන්දා බන් ඔය කියමන හැම වයාපාරයකටම වලන්ගුද කියන එකයි අව්ල. .

    කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...:):) ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කියවල බලන්න The Law of Success, creative නැති කෙනෙක්ගේ වුනත් creative mind එකක් ඇති කරන්න පුළුවන් විදිහ කියල දෙනවා.

    ත්රෙඅඩ් එකක් තිබ්බ නේද...පුලුවන්නම් ලින්ක් එක දියන්කෝ...​
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...:):) ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....:yes:

    සිරාවට ගොඩ ගිය කෙනෙක් හැටියට කියපන්කො බන් කතාව අපටත් වටිනවනේ. :yes::yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...:):) ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....:yes:

    අමතර ආදයමක් ගන්න බිස්නස් කරමු කියලා සෙට් වෙන එවුන් සේරම බොරු හිල විතරයි. . දැන් වැටුන වලෙන්ම ගොඩ එනවා ඇරෙන්න වෙන මාර්ගයක් නෑ. .
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොකෝ වුනේ? :dull:

    මොක පුතේ උනේ...:dull:
    මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්‍රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mamath business ekak podiyata patan ganna inne.
    mewa ahawwama baya hithenawa :(
    මේවා බලල ගන්න පුළුවන් දේ අරගෙන කරන් යන්න .පුළුවන් උදව්වක් තියෙනවනම් අනිවා කරන්නම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්‍රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .

    මොකක්ද කරපු බිස්නස් එක? :dull:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මේවා බලල ගන්න පුළුවන් දේ අරගෙන කරන් යන්න .පුළුවන් උදව්වක් තියෙනවනම් අනිවා කරන්නම්
    anidda dihata wage kotuwe yanna one redi ganna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mamath business ekak podiyata patan ganna inne.
    mewa ahawwama baya hithenawa :(

    වැටෙන තැන් ගැන ඉගෙන ගන්න. . නොවැටි ඉදිරියට යන්න. . ඇදුම් කඩයක් දාන්නද හදන්නේ? :dull:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    වැටෙන තැන් ගැන ඉගෙන ගන්න. . නොවැටි ඉදිරියට යන්න. . ඇදුම් කඩයක් දාන්නද හදන්නේ? :dull:
    kadayak danna nam salli naha laga.
    prashna godaka hitiye pahu giya tike.
    ekai forum ekata unath awe naththe.

    baby frocks mahanawa. eka tikak develop karala gannai hithagena inne.

    podiyata hari garment ekak daganna thamai target eka.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මොකක්ද කරපු බිස්නස් එක? :dull:
    ඔන්ලය්න් තමා වැඩියම කලේ ඔරලෝසු,ඇඳුම්.වගේ එක එක itam china වලින් ගේන කෙනකුගෙන් අරන් සෙල් කලා .ඉක්මන් එකේ දැම්ම .පස්සේ ඉක්මන් එකට මාසෙකට 15000/=ක් ගෙවන්න උනා එහෙමත් ගෙවල අවරුදු 2ක් වගේ ඇද්ද අන්තිමට ඔක්කොම කෙළ උනා බන් .නය ගෙවනවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kadayak danna nam salli naha laga.
    prashna godaka hitiye pahu giya tike.
    ekai forum ekata unath awe naththe.

    baby frocks mahanawa. eka tikak develop karala gannai hithagena inne.

    podiyata hari garment ekak daganna thamai target eka.

    Oya inna area eka mokakdha? Mama asama field ekak thama ----garment field eka-----Oya garment eka patan gathhu davasata mata pm karanna.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    anidda dihata wage kotuwe yanna one redi ganna.
    එක පාරම ලොකු ප්‍රමාණයක් ගන්න එපා මම නම් කියන්නේ කොටුවේ පොඩ්ඩක් ඇවිද්දොත් අඩුවට හොයා ගන්න පුළුවන් .ඔය අතුරු පාරවල් වල තියෙනවා තොග විතරක් දෙන කඩ ඒවාට ගිහින් බලන්න හම්බෙන පලවෙනි එකෙන් ගන්න එපා අවිදලම බලන්න.මම බදු ගන්න තන 3/4ක් තියෙනවා ඒවගේ රෙදි නැහැ .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමත් මගුලේ ලෝන් වගේකට හිර උනා කොහොමත් මම පාර්ට් ටයම්නේ බන් කළේ ජොබ් එකෙත් ප්‍රශ්න ආව වෙලාවට පඩි ලැබුනේ නැහැ .එකෙන් මේකෙන් බිස්නස් සැල්ලි ලෝන් වලටය් වියදමටය් අරගෙන එහෙන් පිටින්ම වැටුන බදු ගන්න නැති වෙන්නම .

    පලවෙනි ප්‍රශ්නය...

    (*) කෝ backup plan එක?​
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    එක පාරම ලොකු ප්‍රමාණයක් ගන්න එපා මම නම් කියන්නේ කොටුවේ පොඩ්ඩක් ඇවිද්දොත් අඩුවට හොයා ගන්න පුළුවන් .ඔය අතුරු පාරවල් වල තියෙනවා තොග විතරක් දෙන කඩ ඒවාට ගිහින් බලන්න හම්බෙන පලවෙනි එකෙන් ගන්න එපා අවිදලම බලන්න.මම බදු ගන්න තන 3/4ක් තියෙනවා ඒවගේ රෙදි නැහැ .
    mama danata ganna kadawal kipayak thiyenawa.
    nam walin mathaka naha.
    2n cross eke thama thiyenne. athulatama yanna one.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mamath business ekak podiyata patan ganna inne.
    mewa ahawwama baya hithenawa :(

    පොඩි උත්සහයක්වත් දුන්නත්නම් කවද හරි උය දුක් වෙයි ඒ ගැන.:yes::yes::yes::yes: