In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    menna me wage ewa thamai mama mahanne
    me thiyenne nam mama karapu ekak newei habai
    f5c642864b87e9f1582b9f70a0e9f66e--smocking-patterns-smocking-plates.jpg
    :love::love:ඕව කඩවල තියෙන ඒවා කොලිටි නැහැ ගොඩක් ගණනුත් එක්ක .පටන් අරගෙන හෙමෙන් පිළිවෙලට කරන ගියොත් කරන්න බැරි නැහැ .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mamath business ekak podiyata patan ganna inne.
    mewa ahawwama baya hithenawa :(

    ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ ...තව වචනයකින් කියනවනම් challenges ...:) business වලට ඇත තියෙනවා කියන්නෙම challenge එකක්....​
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    :love::love:ඕව කඩවල තියෙන ඒවා කොලිටි නැහැ ගොඩක් ගණනුත් එක්ක .පටන් අරගෙන හෙමෙන් පිළිවෙලට කරන ගියොත් කරන්න බැරි නැහැ .
    ow. mage adum ganna kenath hamadama kiyanne okamai. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    maharagamath order ekak awa mata.
    rathmalane thanakata adum 12k yawwa dan auruddak withara wenawa thama salli dunne naha :(

    ක්‍රෙඩිට් වලට බිස්නස් කරනවා කියන්නේ තමන්ගේ වල තමන්ම කපාගැනීමක්. . :(

    ගොඩක් අයට වරදින එක තැනක් තමයි partner ව තෝරාගන්න වෙලාව.....​

    ගතකරන/අපතේයන වෙලාවද බන්?
    මටත් කීප දෙනෙක්ම අරක කරමු මේක කරමු කිව්වා. . "මම කිව්වොත් කිව්වා" වගේ ටෝක් දිදි කතාකලේ. .
    අන්තිමටම උන් වෙනුවෙන් බලන් හිටපු මගේ කාලේ අපරාදේ. .

    ඔක්කොම කලා බන් .ගේන පොරත් අඩුවට ගෙනත් දුන්න සමහර මාස වල 75ක් 80ක් හෙව්වා .මම හිතාගෙන හිටියේ ජොබ් එකෙන් අය්න් වෙලාම වැඩේ කරන්න එහෙම උනා නම් කරන්නම දෙයක් නැති වෙනවා .ලෝන් 1ත් එක්ක 5.50ක් වගේ ගෙවන්න තියෙනවා තව

    ලක්ශ 5.5 ශේප් වුනානම් ලොකු දෙයක් බන්. . උබ හම්බකරපු මාසවල ඉතිරියක් කලේ නැද්ද බන්?
    අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. . අපි හොදට විකිනෙන අයිටම් එකක් හෝ දෙකක් මුලින් තෝරගෙන බිස්නස් එක පටන් ගන්න ඕනා. . හැම එකක්ම එකපරම කරන්න ගියොත් කෙලවෙනවා. .

    මම හැම බාන්ඩයක්ම දාන්න ගිහින් දෙපාරක් කෙලවගත්තා. . මන් දැන් ඒ සේරම විකුනන එක නැවැත්තුවා. . එක බාන්ඩ වර්ගයක් විතරයි කරන්නේ. . ඒකට හොදට බිස්නස් හදන් ස්තීර මට්ටමකට ආවනින් පස්සේ තව බාන්ඩයක් ගැන හිතනවා. .
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ ...තව වචනයකින් කියනවනම් challenges ...:) business වලට ඇත තියෙනවා කියන්නෙම challenge එකක්....​
    eka aththa :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ක්‍රෙඩිට් වලට බිස්නස් කරනවා කියන්නේ තමන්ගේ වල තමන්ම කපාගැනීමක්. . :(

    ගතකරන/අපතේයන වෙලාවද බන්?
    මටත් කීප දෙනෙක්ම අරක කරමු මේක කරමු කිව්වා. . "මම කිව්වොත් කිව්වා" වගේ ටෝක් දිදි කතාකලේ. .
    අන්තිමටම උන් වෙනුවෙන් බලන් හිටපු මගේ කාලේ අපරාදේ. .

    ලක්ශ 5.5 ශේප් වුනානම් ලොකු දෙයක් බන්. . උබ හම්බකරපු මාසවල ඉතිරියක් කලේ නැද්ද බන්?
    අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. . අපි හොදට විකිනෙන අයිටම් එකක් හෝ දෙකක් මුලින් තෝරගෙන බිස්නස් එක පටන් ගන්න ඕනා. . හැම එකක්ම එකපරම කරන්න ගියොත් කෙලවෙනවා. .

    මම හැම බාන්ඩයක්ම දාන්න ගිහින් දෙපාරක් කෙලවගත්තා. . මන් දැන් ඒ සේරම විකුනන එක නැවැත්තුවා. . එක බාන්ඩ වර්ගයක් විතරයි කරන්නේ. . ඒකට හොදට බිස්නස් හදන් ස්තීර මට්ටමකට ආවනින් පස්සේ තව බාන්ඩයක් ගැන හිතනවා. .
    ඉතිරි කරපු එකෙන් උඹ වගේම ගෙයක් හදන්න පටන් ගත්ත අන්තිමට එකත් බාගෙට බන්
    ද .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    menna me wage ewa thamai mama mahanne
    me thiyenne nam mama karapu ekak newei habai
    f5c642864b87e9f1582b9f70a0e9f66e--smocking-patterns-smocking-plates.jpg

    පාටිස් වලට අදින එව්වද? දුවට ඇදුම් ගන්න ගිය වෙලේක ඒවල ගනන් බැලුවා එකක් 4500ක් ද කොහෙද ගහලා තිබ්බා. . :baffled:
    අනිත් එව්වනම් 1000ට වගේ තිබ්බා. . :)
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    පාටිස් වලට අදින එව්වද? දුවට ඇදුම් ගන්න ගිය වෙලේක ඒවල ගනන් බැලුවා එකක් 4500ක් ද කොහෙද ගහලා තිබ්බා. . :baffled:
    අනිත් එව්වනම් 1000ට වගේ තිබ්බා. . :)
    party newe :no:
    smoking frocks kiyala kiyanne.
    party ewa wenama mahanawa. ewath puluwan :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතිරි කරපු එකෙන් උඹ වගේම ගෙයක් හදන්න පටන් ගත්ත අන්තිමට එකත් බාගෙට බන්
    ද .

    අෆ්ෆා. . උබ ගෙයක් හැදුවද. . අනාතයි. . :sorry:
    මම මේ බිස්නස් එක කරන්න බිල්ඩින්ග් එකක් හදලත් මට කෙලවුනනේ. . :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අෆ්ෆා. . උබ ගෙයක් හැදුවද. . අනාතයි. . :sorry:
    මම මේ බිස්නස් එක කරන්න බිල්ඩින්ග් එකක් හදලත් මට කෙලවුනනේ. . :(

    වැඩක් නැහැ බන කතා කරලා මට ඕන දන ගිය දේවල් යන්න දීල අපහු කොහොම හරි මේක පටන් ගන්න.ලොකුම කේස් එක වෙලා තියෙන්නේ සල්ලි ප්‍රස්නේ ඒකය් ඉඩම විකුනන්න බැලුවේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    party newe :no:
    smoking frocks kiyala kiyanne.
    party ewa wenama mahanawa. ewath puluwan :yes:

    සමහර ප්‍රසිද්ද කඩ තියෙනවා ලංකාව පුරාම ශාකා තියෙන. . අන්න එහෙම ඒවලට ට්‍රයි එකක් දීලා බලන්න. . අල්ලගත්තොත් ගොඩ. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැඩක් නැහැ බන කතා කරලා මට ඕන දන ගිය දේවල් යන්න දීල අපහු කොහොම හරි මේක පටන් ගන්න.ලොකුම කේස් එක වෙලා තියෙන්නේ සල්ලි ප්‍රස්නේ ඒකය් ඉඩම විකුනන්න බැලුවේ

    උබ කොහෙද බන්?කොහෙද ඉඩම තියෙන්නේ? කීයකටද දෙන්නේ?
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඔයා , ඔය ඇදුමක් විකුනන්නේ කීයටද?...:) හොද යෝජනාවක් තියෙනවා...එක කියන්න කලින්...​
    eka eka adum eka eka ganan wenawa
    190.00 - 450.00 athara wage thamai samanya price wenne.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සිරාවට ගොඩ ගිය කෙනෙක් හැටියට කියපන්කො බන් කතාව අපටත් වටිනවනේ. :yes::yes::yes::yes:

    කියන්නනම් ඉතාමත් රසවත් කතා ටිකක් නම් තියෙනවා....එත් දැන්ම කල් වැඩ්යි කියල හිතෙනවා....

    මාස 2කින් විතර ත්රෙඅඩ් එකක් දාල හරි කියන්නම්....:yes::)