In loving memory of myself

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
42f8680a-7977-4f23-ab14-b4d2d4088d34.png



උබලා මාව දැකලා තිබ්බේ නැහැනේ.. මම හිතන්නේ අදින් පස්සේ මම අකමැති උනත් මට එළකිරි එන්න වෙන්නේ නැහැ.. මට බැනපු, ස්තුති කරපු. මාව මැරෙන්න ප්‍රාර්ථනා කරපු.. මගේ ජෝක් සීරියස් ගත්තු.. මේ ඔක්කොම එළකිරි කට්ටියට මගේ ස්තුතිය. ත්‍රෙඩ් එකේ මට සුබ පතලා, ඉක්මන් සුවය පතපු ඔක්කොම කට්ටියටත් ස්තුතියි.. විශේෂයෙන්ම කෝල් කරලා සුව දුක් අහපු, ගයාන්කුවෙට්, අස්මි. ඔය දෙන්නටත් තැන්ක්ස්.. යන්න අවසරයි.



මීට,

පෙරුමාල් ජයසුන්දරම්.





I might die today. But my legacy will carry on.. Love you all.

Especially my little kid Anton Shavendra and my wife Natalya Sivarasam.
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
බය වෙන්නේ නැතුව ඉදපන් යකෝ!!:yes:ඉන්න ටිකේ සතුටින් ඉදපන්!:cool:හිතෙන දුක් වෙන්න හොද නැහැ!:no:
 
Last edited:

CreepySD

Member
Dec 6, 2018
191
16
0
ඇමසින්ව ඉග්නෝ කරා වගේ මූටත් ඒ වැඩේ කලා නම් ඉවරයි.