Ina beheth

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    macchan ...

    Ina beheth kiyana dewal ubala wishawsa karanawada? ubalata ea gena athdekimak thiyenwada?

    mokda mata me lagadi ehema case ekak unaa..ekai mama me ea gena ahanne elakiri set eken..
    mage kathawa mekai..

    mama denata mage wife ekka gamen pita thenaka thamai . jiwath wenne..job eka karana nisa.. me lagadi mata wife ge ammala dewalekata gihilla qwa kiyala mata deyak qwa..
    "putha oyage ege wishak thiyenawa kiyala dewalekin qwa..api seketa dewala deka thunakin beluwa ewagen qweth eka de thamaiii..oyage ege wishak thiyenwa..eka ayin karagamu kiyala "

    mama ithin ehema wishwasa kale nehe..eka nisa mama hithala me peththe dewalekinuth beluwa..matath qwe wishak tiyenwa kiyalama thamai...passe mama beluwa ithin wede amaru wege nisa Galewela -Puwakpitiye wisha balana thenakina beluwa..ethanini balal qwa ege wishak thiyenwa kiyala... passe mama qwa mata ayin karaganna ona kiyala.. passe mawa "laya wireka" kala..

    den ithin eka karala me dawas tike innawa gedara ta wela..

    mata dena ganna ona ban mehema mokada kale kiyala...kohomada ban dena ganne..me wage case danna kenek innawada? poddak kiyapalla machan
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,445
    113
    :lol::lol:

    උබ ඔය දේවාලවලට ගිහින් විසක් තියෙනවද කියල ඇහුවම උන් දන්නවා මොකක්හරි කේස් එකක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම උබට සැකයක් තියෙන නිසා තමයි අහන්නේ කියලා දන්නවා, උන් ඉතින් කෙහොමත් දෙන උත්තරේ ඔව් කියන එක තමා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    රෝසි ආච්චි;24182422 said:
    :lol::lol:

    උබ ඔය දේවාලවලට ගිහින් විසක් තියෙනවද කියල ඇහුවම උන් දන්නවා මොකක්හරි කේස් එකක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම උබට සැකයක් තියෙන නිසා තමයි අහන්නේ කියලා දන්නවා, උන් ඉතින් කෙහොමත් දෙන උත්තරේ ඔව් කියන එක තමා
    Lol
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    රෝසි ආච්චි;24182422 said:
    :lol::lol:

    උබ ඔය දේවාලවලට ගිහින් විසක් තියෙනවද කියල ඇහුවම උන් දන්නවා මොකක්හරි කේස් එකක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම උබට සැකයක් තියෙන නිසා තමයි අහන්නේ කියලා දන්නවා, උන් ඉතින් කෙහොමත් දෙන උත්තරේ ඔව් කියන එක තමා

    ne ban ithin Wisha balana theninuth qwa ethana ayurwedha beheth karna thenak..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොකක් කරත් ඔය එක එක තැන වලින් දෙන බේත් බොන්න යන්න එපා ඔකුං රටේ නැති ඒවා කවලන් කරලා විස යන්න කියල පොවල නැති ලෙඩ හැදෙනව.

    එක සැරයක් එකෙක් විස යන්න කියල තැඹිලි ගෙඩි තොගයක් බීල මැරිලා තිබුන මතකයි ඕං.
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    ඉනා බෙහෙත් කියලා උබට මොකක් හරි ශරීරයට අහිතකරරසායනික ද්‍රවයක් දුන්නොත් නං ඒක හානියක් වෙන්න පුලුවන්. එහෙම එකක් ගැන සැක නං රෝහලට ගිහිං පරීක්ෂණයක් කරගෙන, පොලිසියට පලයන් අහවල් එකා මට වහ දීලා කියලා.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඉනා බෙහෙත් කියලා උබට මොකක් හරි ශරීරයට අහිතකරරසායනික ද්‍රවයක් දුන්නොත් නං ඒක හානියක් වෙන්න පුලුවන්. එහෙම එකක් ගැන සැක නං රෝහලට ගිහිං පරීක්ෂණයක් කරගෙන, පොලිසියට පලයන් අහවල් එකා මට වහ දීලා කියලා.

    dunna eka hoyanna bee ban...full body ekak karnna inne saturday Nawaloken
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේකේ කලින් තිබ්බා ත්‍රෙඩ් එකක් ඉනා බෙහෙත් කැවිලා කුරුනෑගල පොතුහැර පැත්තේ මුස්ලිම් එක්කෙනෙක් තේ වතුර දීලා ඉනා බෙහෙත ගත්ත එකක් .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකක් කරත් ඔය එක එක තැන වලින් දෙන බේත් බොන්න යන්න එපා ඔකුං රටේ නැති ඒවා කවලන් කරලා විස යන්න කියල පොවල නැති ලෙඩ හැදෙනව.

    එක සැරයක් එකෙක් විස යන්න කියල තැඹිලි ගෙඩි තොගයක් බීල මැරිලා තිබුන මතකයි ඕං.

    washi hadanneth mha jara wdiyta
    anikage niyapoththak, kes ghk . adume nuulak thawa monada ekka abarala passe hubahaka ghlka thiynwa dws 3k wtra :baffled:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මේකේ කලින් තිබ්බා ත්‍රෙඩ් එකක් ඉනා බෙහෙත් කැවිලා කුරුනෑගල පොතුහැර පැත්තේ මුස්ලිම් එක්කෙනෙක් තේ වතුර දීලා ඉනා බෙහෙත ගත්ත එකක් .

    meka ban mama me den demme..mage sira sididiyak...parana thread ekak newe..

    plain tea denne Pothuhara newe ban..Galewela Nawurpichchi Ayurwedha beheth karana thenin....
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    dunna eka hoyanna bee ban...full body ekak karnna inne saturday Nawaloken

    අනික මචං ඔය දෙන දේවල් බඩේ රැදිලා තියෙන කතා අනං මනං නං සම්පුර්ණ බොරු. කලින් කිව්වා වගේ විකිරණ ද්‍රවයක්, රසායනික ද්‍රව්‍යයක් දුන්නොත් ඒක අහිතකර වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔය දේවාල වල එක එක දේවල් බොන්න දීලා ඉනාව අයින් කරනවයි කියලා පෙන්නන දේවල් අමු බොරු. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕනි නෑ, ඉස්කෝලේ සමානය විද්‍යාව දන්නවා නං ඒක තේරෙන්න ඕනා.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    meka ban mama me den demme..mage sira sididiyak...parana thread ekak newe..

    plain tea denne Pothuhara newe ban..Galewela Nawurpichchi Ayurwedha beheth karana thenin....

    ehemada machan mata mataka 2016 or 2015 wage siddiyak kawru hari dala tibba
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක නෙවේ වෙන එකක් මේකෙත් විස්තර ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1815202

    http://www.elakiri.com/forum/showthread.php?t=1815368&styleid=7

    ගලේවෙල පුවක්පිටියේ තියෙන්නෙ...පුවක් පිටියේ හන්දියේම... ඒ පැත්තේ ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි....විරේක කරනවද නැද්ද කියලා බලන්න ඉස්සල්ලාම කෙමක් කරනවා...ඒකට 200යි...කෙම කෙරුවට පස්සේ එයාලට තේරුනොත් විරෙක කරන්න ඕනේ කියලා රු2000ක් ගෙවන්න ඕනේ...තව බෙහෙත් වගයක් දෙනවා ඒකට නම් ර්500ක් විතර... එතනට යනවනම් වාහනයකම තව දෙන්නෙක් එක්කවත් පලයන්...මොකද වමනේ දාන්න තමයි බෙහෙත් දෙන්නේ...මග දිගටත් වමනේ යනවා..ඒකයි තමන්ගේ වාහනයක යන්න කියන්නේ...හොදම හරිය තමයි රැට....පොල් මුඩ්ඩක්වත් ගහගෙන නිදියගන්න ඕනේ....අනික මේක කරන්නේ මරක්කල අය.... එහෙම තැනකින කරන්න කැමති අය ගියාට කමක් නෑ... මන් නම් ගියේ ගෙදරින් කනක් ඇහෙන්න නැති නිසා...ඇග විරෙක කරාට පස්සේ හෙන සැහැල්ලුයි...මගේ ගැස්ට්‍ර්‍යිීසිට් හොද උනා....දැන් නම් අවුරුදු 2ක් විතර වෙනවා...
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,447
    1,062
    113
    srilanka
    රෝසි ආච්චි;24182422 said:
    :lol::lol:

    උබ ඔය දේවාලවලට ගිහින් විසක් තියෙනවද කියල ඇහුවම උන් දන්නවා මොකක්හරි කේස් එකක් තියෙනවා කියලා. අනිවාර්යෙන්ම උබට සැකයක් තියෙන නිසා තමයි අහන්නේ කියලා දන්නවා, උන් ඉතින් කෙහොමත් දෙන උත්තරේ ඔව් කියන එක තමා

    samahara tan wala atta kiyanawa. කඩවර​ daavalawala.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,492
    22,585
    113
    අම්බකිස්ස
    එක පාරක් ඉස්කෝලේ කාලේ යාලුවෙක්ගේ නැගලම ගිය ලව් එකක් නවත්තන්න ගෙදරින් කෙල්ලට ප්‍රොපෝසල් එකක් ගෙනත් තිබ්බා.ඒකි එකපාරම කැමති උනා කොල්ලා පිස්සා වගේ සස්තර අනංමන්ං ඇහුවා වෙන කරන්න දේකුත් නැති නිසා.ඉනාවක් දීලා කියලා තමා කිව්වේ.කොහොම හරි දේවාලෙන් මොනවද දුන්නා කෙල්ලට දෙන්න ඒක දුන්නම ආයේ හරි ගියා.