Incense help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    Sinhalu issara ara gewal walata pol katu udata tiruwana wage kal keta dala dum allanawane.e monawada bn.man podi kale e smell ekata hena asai.ewa dan nedda ganna :oo:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    හම්මෝ...
    සුවඳ දුම් නෙ... කට්ටකුමන්ජල් කියලත් කියනෝ..... ඔය තියෙන්නෙ බන් ඕනි තරම්..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    A
    හම්මෝ...
    සුවඳ දුම් නෙ... කට්ටකුමන්ජල් කියලත් කියනෝ..... ඔය තියෙන්නෙ බන් ඕනි තරම්..
    ra rosa pata gal keta wage tiyenne ewada?
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    පාට පාට නම් මන්දා.... කළු පාට කුඩක් තමයි වැඩිපුරම තියෙන්නෙ..... ඕක ගහන්නෙ, ඇස්වහ කටවහ දෝෂ තව පුළුටු ගඳට වගේ නේද? උඹට මොක්ටද ඔව්ව්වවා.....
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    සම්බ්‍රානි , කට්ට කුමන්ජල් , සිංහල බෙහෙත් බඩු කඩ වල තියෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,310
    113
    පාට පාට නම් මන්දා.... කළු පාට කුඩක් තමයි වැඩිපුරම තියෙන්නෙ..... ඕක ගහන්නෙ, ඇස්වහ කටවහ දෝෂ තව පුළුටු ගඳට වගේ නේද? උඹට මොක්ටද ඔව්ව්වවා.....

    Mata matala rosa pata keta wagene :oo: e smell ekata asai.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo
    Mata matala rosa pata keta wagene :oo: e smell ekata asai.
    පාට පාට ඇති.. අනේ මන්දා බන් උඹ කට්ටඩියෙක් ළඟ නිතරම බඩ ගෑවද පොඩි කාලෙ.... ඕකට ආස හිතෙන්න තරම්....