Incognito

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,906
    152,747
    113
    tor-header-blog.gif
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉන්කොග්නිටෝ මෝඩ් එක හින්ද අපේ හිස්ට්‍රි එක රෙකෝඩ් වෙන්නේ නැහැ කියල නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන්ම ISP ළඟ තියෙනවා. ඒත් මම ඉන්කොග්නිටෝ පාවිච්චි කරන්නේ personalized results එන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    ඉන්කොග්නිටෝ මෝඩ් එක හින්ද අපේ හිස්ට්‍රි එක රෙකෝඩ් වෙන්නේ නැහැ කියල නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන්ම ISP ළඟ තියෙනවා. ඒත් මම ඉන්කොග්නිටෝ පාවිච්චි කරන්නේ personalized results එන්නේ නැති නිසා.
    ඒක අදාල වෙන්නෙ තමන්ගෙ ඩිවයිස් එකට විතරයි. Isp ට නෝමල් බ්‍රවුසරෙන් යනව වගේම තමා.