කලු පාට තීම් එක ඇක්ටිව් වෙනවා. එච්චරයිIncognito යූස් කරන එකේ වාසිය මොකද්ද
ඒක අදාල වෙන්නෙ තමන්ගෙ ඩිවයිස් එකට විතරයි. Isp ට නෝමල් බ්රවුසරෙන් යනව වගේම තමා.ඉන්කොග්නිටෝ මෝඩ් එක හින්ද අපේ හිස්ට්රි එක රෙකෝඩ් වෙන්නේ නැහැ කියල නම් මම විශ්වාස කරන්නේ නැහැ. ඕක අනිවාර්යයෙන්ම ISP ළඟ තියෙනවා. ඒත් මම ඉන්කොග්නිටෝ පාවිච්චි කරන්නේ personalized results එන්නේ නැති නිසා.