income tax ඩයල්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    බං අපි personal loan එකක් ගත්තොත් එකටත් income tax ගෙවන්න ඕනද?

    උදාහරණයක් විදියට අපි ලක්ෂ 10 ක personal loan එකක් ගත්ත කියමු. එක එන්නේ අපේ බැංකුවට නේ. දැන් ඔය ලක්ෂ 10 ආදායමක් විදියටද සැලකෙන්නේ?
    එකට අපි වෙනම income tax ගෙවන්න ඕනද?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    බං අපි personal loan එකක් ගත්තොත් එකටත් income tax ගෙවන්න ඕනද?

    උදාහරණයක් විදියට අපි ලක්ෂ 10 ක personal loan එකක් ගත්ත කියමු. එක එන්නේ අපේ බැංකුවට නේ. දැන් ඔය ලක්ෂ 10 ආදායමක් විදියටද සැලකෙන්නේ?
    එකට අපි වෙනම income tax ගෙවන්න ඕනද?
    it is not a income
    it is liability
    if you recognize it as an income
    you can pay tax
    see sections relating to the allowable expenses for interest expense
    you can deduct the interest expense as i can remember
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    it is not a income
    it is liability
    if you recognize it as an income
    you can pay tax
    see sections relating to the allowable expenses for interest expense
    you can deduct the interest expense as i can remember

    I know that ban. question is wether the f..ing goverment knows that. all they see is "debit of 10laks" in to a personal account

    Na neda aiye...bankuwe thiyena salli liability ekk neh,Income ekk newei neh...bankuwe tiyena salli walin ena income ek yearly 500k ta wadi nam neh enne...e kiynne interest eka(not confirm)

    mun kohewath kiyala nane
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    A personal loan from a bank is not an income. When you get a loan you get an asset (cash in the bank) and an equivalent amount of liability (the loan).