Independent Team - ස්වාධීන කණ්ඩායම

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Independent Team - ස්වාධීන කණ්ඩායම

    38708083_270337760446254_4017641094488522752_n.jpg
     
    Aug 16, 2018
    301
    17
    0
    ඔය ජෙට්ලයිනර් එක නවත්තනකොට ඒ කියන්නේ 2010දී විතර මම එළකිරි එකේ කිව්වා ඕක හොද වියාපාරයක් මාලදිවයින ඉන්දියාව ලංකාව යාකරලා වෙසල් සර්විස් එකක් දාමු කියලා. එක ප්‍රොජෙක්ට් රිපෝට් එකකට සිමා වෙලා නැවතුනා. ඒ කාලේ එළකිරියේ මම ඕක දැම්මා.. එවකට උන මුලිකම ආයතනය ශ්‍රී ලන්කන් එයාර්ලයිස් සහා එවියේෂන් සර්විස් එක. උන් කිව්වේ උන්ගේ බිස්නස් බහියි කියලා. කාලකන්නි නිලදාරිවාදයක් ලංකාවේ තියෙන්නේ. දේශපාලකයෝ නම් මේකට කැමැත්තෙන් හිටියා. උන්ට බැනලා වැඩක් නැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,337
    49,718
    113
    සේදවත්ත
    . දේශපාලයන්ට බෑනල වෑඩක් නෑ උන්ව පත් කරන්නෙ ජන්තාව ඉතින් නිලධාරින් පත් කරන්නේ දේසපාලුවෝ. ඉතින් මේ චක්‍රීය ප්‍රවාහය අවුරුදු 70 උනා දෑන් පිලිකාව උඩුදුවල ඉවරයි ලෙඩා මරෙන්න ආසන්නයි . දේසපාලුවෝ එක දන්නවා ඒ නිසා අන්තිම හුස්ම ටිකක් ඈදල ගන්න බලන්නේ කෝමහරි. මිනිස්සු ආකල්පමය වෙනසක් නොවී තව අවුරුදු 100 ගියත් ඔය උඩ තියන ඒවා කෙරෙන්නේ නෑ. උනත් හෙමීට සහ කොමිස් එක මත තමා එක්කෝ අපිට කලින් වෙන රටක උන් ඈවිල්ල කරයි ලාභයත් උන් ගෙනියයි. ලංකාවේ මිනිස්සු ඉන්නේ පොලිටිකල් ෆෑන්ටසියක චුන්යින්ග් එකක් කකා