ඔය ජෙට්ලයිනර් එක නවත්තනකොට ඒ කියන්නේ 2010දී විතර මම එළකිරි එකේ කිව්වා ඕක හොද වියාපාරයක් මාලදිවයින ඉන්දියාව ලංකාව යාකරලා වෙසල් සර්විස් එකක් දාමු කියලා. එක ප්‍රොජෙක්ට් රිපෝට් එකකට සිමා වෙලා නැවතුනා. ඒ කාලේ එළකිරියේ මම ඕක දැම්මා.. එවකට උන මුලිකම ආයතනය ශ්‍රී ලන්කන් එයාර්ලයිස් සහා එවියේෂන් සර්විස් එක. උන් කිව්වේ උන්ගේ බිස්නස් බහියි කියලා. කාලකන්නි නිලදාරිවාදයක් ලංකාවේ තියෙන්නේ. දේශපාලකයෝ නම් මේකට කැමැත්තෙන් හිටියා. උන්ට බැනලා වැඩක් නැ