India 🇮🇳 next on CIA🕵️ Regime change list? 😱
emoji diaries Well-known member May 26, 2020 12,792 39,686 113 Homagama Sep 2, 2024 #2 pramodh87 said: Click to expand... ඉන්දියාවට මොනාහරි කරන එක පරක්කු කරන්නේ උන්ට මොනාහරි කලොත් කලාපයේ බලය චීනෙට යනවා ගෙඩිය පිටින්. ඒ නිසා ඉන්දියාව රුසියාවෙන් කඩන්නත් ඕනා, චිනාට ගේම දෙන්නත් ඕනා. Reactions: War Fighter
pramodh87 said: Click to expand... ඉන්දියාවට මොනාහරි කරන එක පරක්කු කරන්නේ උන්ට මොනාහරි කලොත් කලාපයේ බලය චීනෙට යනවා ගෙඩිය පිටින්. ඒ නිසා ඉන්දියාව රුසියාවෙන් කඩන්නත් ඕනා, චිනාට ගේම දෙන්නත් ඕනා.
mastech Well-known member Oct 16, 2023 1,177 1,645 113 ගෙවල් ලග Sep 2, 2024 #3 ඉන්දියන් උන් රුසියන් උන් එක්ක තියෙන කනෙක්ශන් එක කඩන්න ඔන, ඉන්දියන් උන් රුසියන් උන්ගෙන් ටෙක්නොලජි ගන්නවා එක හොද දෙයක් නෙවෙයි,
ඉන්දියන් උන් රුසියන් උන් එක්ක තියෙන කනෙක්ශන් එක කඩන්න ඔන, ඉන්දියන් උන් රුසියන් උන්ගෙන් ටෙක්නොලජි ගන්නවා එක හොද දෙයක් නෙවෙයි,