India (Dambadiwa) yanna..

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    ඉන්දියාවේ දඹදිව යන්න හොඳම travel agency එක මොකක්ද ලංකාවෙ තියන. අපේ අම්මගෙ ආසාවක් තියනව අපේ කිරිඅම්මාවයි කිරිඅත්තාවයි දඹදිව එක්ක යන්න.

    ඔයාල දන්න හොඳ තැන් තියනවනම් කියන්නකෝ, මේ දවස් වල විස්තර හොයනවා ඒ ගැන.

    අනිත් එක එයාලට දැන් ටිකක් වයසයි ඒත් ලොකු අපහසුවක් නම් නැහැ යන්න එන්න.. ඒත් හොඳ පහසුකම් එහෙම දෙන තැනක් වෙන්න ඕනෙ.