ai ehe inna ayatama danna kiannako, eka eka ayata kiala danne hadanne nethuwa, nathnan mehen courier companies walata kiwwoth address ekata gihin egollan pickup karai.
indiawa kiane hugak loku ratak, ape lankawe aya idiy, chennai delhi wage than wala, oyata lesima de, courier company ekakin ganne eka, mehe prepaid karala ganna puluwan wei, samanyayen India Post wala 2000 Rs nam, courier company ekak 4500 wage charge karai.
ඉන්දියන් පොස්ට් එකෙ ආවොත් මෙහෙ පොස්ට් එකට තමා එවන්නෙ .විශ්වසනීයත්වය ගැන අදහස අත්හැරගෙන පැකෙජ් එක බලාපොරොත්තුවෙන් හිටපන්Ehe kawuruwath ne bro mata one ehe ekenek through india post eke lankawata ewanna.mehe monawada courier companies Ehen pick karala meheta ewana?meheta ewanne dhl ganan wediy.mata one indian post eke ewanna
ඉන්දියන් පොස්ට් එකෙ ආවොත් මෙහෙ පොස්ට් එකට තමා එවන්නෙ .විශ්වසනීයත්වය ගැන අදහස අත්හැරගෙන පැකෙජ් එක බලාපොරොත්තුවෙන් හිටපන්
පික් අප් කරනවද දන්නෙ නැහැ? සාමන්යෙන් පොස්ටල් සර්විස් වල මන් දන්න තරමින් එහෙම සර්විස් එකක් නැහැ ගිහින් දෙන්න ඔනි ලඟම තියෙන පොස්ට් ඔෆිස් එකට.
හදිසි වටිනා දෙයක් නම් හොඳමදෙ කුරියර් කම්පැණි එකකට මෙහෙ කතා කරලා
ආර් පී යු එකක් විදියට එහෙම නැත්තම් රූටඩ් පික් අප් එකක් විදියට ගෙන්ව ගන්න එක
ඩී ච් එල් නම් ගාණ වැඩි ටිකක් අනික් සර්විසස් බලපන්
මෙඩිසින් වගයක් නම් මන් හිතන්නෙ කස්ටම් එකෙන් හොල්ඩ් කරයි .watina ekak newe mchn medicine ekak lankawe nethi.podi tablets wagayak.dhl genawoth tax wadinawa godak.normal post eke demoth nikan eine custom hold karath kamak ne.
hugak companies tiyenawa, DHL, FedEx, ewage aya aya karanne 30-40 dollars wage eka nisa ok, egollan gena balannako.
මෙඩිසින් වගයක් නම් මන් හිතන්නෙ කස්ටම් එකෙන් හොල්ඩ් කරයි .
ඩොකාගෙ ප්රිස්ක්රිප්ෂන් නොට් එක පෙන්නලා තමා ගන්න වෙන්නෙ
ටැක්ස් වදින්නෙ පැකෙජ් එකෙ වටිනාකම අනුව
මෙහෙ පැකෙජ් වලට ටැක්ස් ගහන විදිය මන් දන්නෙ නැහැ.
පොස්ටල් සර්විස් එකෙ නම් විශ්වාසය තියාගන්න එපා වැඩිය පැකෙජ් එක ලැබෙනකන්. විෂෙශයෙන් ලංකාවෙ .
medicine kiala denagathtoth itin hold karai, dhl, india post genawath hari, Indiawa nisa case, USA, Europe wage enawanam ehe case aduy, me case eka drug case eka hinda.
,පැකෙජ් එකෙ එයාර් වෙ බිල් එකෙ තියෙනවානෙTablets tika 10000rs wage wenawa bro danna widiyata lankawe 100% tax danawa.custom eke sure ekata hold karanawada?podi parcel scan karanwada?
Hmm enan what to do 100% tax kanna wenawahugak durata scan karanawa, medicine nam kohomath scan karai, dan corona asse minissu echchara pkg ewanne nethi hinda, thawa oka kawadda ei kiala danne nehe, mage yaluwek india walin ewapu ekak ewala masa 2k wenawa

Prescription Note eka nan tiyenawa.,පැකෙජ් එකෙ එයාර් වෙ බිල් එකෙ තියෙනවානෙ
අනික නොන් ඩොකියුමන්ට් එකක් නිසා ප්රෆොමා ඉන්වොයිස් එකකුත් ඔනි.එක නැතුව එහෙ කස්ටම් එකෙන් පාස් වෙන්නෙත් නැහැ.
ඉන්වොයිස් එකෙ තියෙනවනෙ?
මෙඩිසින් කියලා,
ෆාමසියකින් උනත් ඩොකෙක්ගෙ ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන බෙහෙතුත් තියෙනවා නොදෙන බෙහෙතුත් තියෙනවා.
ප්රිස්ක්රිප්ෂන් නැතුව දෙන බෙහෙතක් උනත් ප්රමාණය වැඩියෙන් ඉල්ලනවානම් සැකෙ තහවුරු කරගන්න ඉල්ලනවා ඩොකෙක්ගෙ ප්රිස්ක්රිප්ෂන් නොට් එක.
ඒ වගෙ තමා .අනික කොරොනා අස්සෙ තවත් දරුණුයි වැඩෙ.
කොහොමත් හොල්ඩ් වෙනවා.
ok bro tanx.wena no optionow itin karanna deyak nehene, dan oka ganna wenne courier ekak haraha nathnan India Post dammata awulak wenne nehe, e unata prashne tiyenne, mehe hold karai, custom ekata enna kiwwoth gihin ganne, kianne personal use kiala.