INDIA Tour with Memories - EK Traveler

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    elaz. umba lassanata kathawa wage wisthare danawa.

    math giya chennai nam goda kalekata issara. chora. parawal walin maru wena eka henama gemak. mama nam karema poth kada wandana karapu eka. sahenna loku poth kada thiyanawa. maha bodiye hamuduruwo kenek gen ahagena parana poth kadekatath giya.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කඩියාගේ ත්‍රෙඩ් ගැන කියන්න ඕන නෑ නේ ඉතින්.
    හැමදාම කියනවා වගේ, ඌට වගේ හොඳ පිළිවෙලට ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ.
    මේ ටුවර් එක කඩියාට නම් කවදාවත් අමතක නොවෙන එකක් කියලා මම දන්නවා.
    මේ ත්‍රෙඩ් එක බලපු උඹලා කාටවත්ම හිතුනේ නැද්ද මේ කඩියා පෝස්ට් කරලා තියන පින්තූර වල ඌ ඉන්න පින්තූර ගත්තේ කවුද කියලා?
    අයියා ගියේ ට්‍රේනිං එකකට නේ.
    ඌට ටයිම් නෑ අපේ කඩියා එක්ක ඇවිදින්න.
    :rofl::rofl::rofl:

    කඩියා එක්ක ඇවිද්දේ කවුද?

    248725_166429380085836_100001563261148_470769_7820747_n.jpg


    මේ අත කාගෙද?
    :rofl::rofl::rofl:
    මෙන්න ප්‍රශ්නය............ඇත්තටම මේ කව්ද..................:eek::eek::eek:
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    Hamadama wage me parath maxxa thread ekak damme neda :no:
    ela ela machan keep it up ;)
    rep ++ :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :love::love::love:ලංකාවට වඩා නම් හොදය් කියල මටත් හිතෙන්නේ නෑ......පට්ට විදිහට JK විස්තර කරලා තියෙනවා.......අපිට ඉන්දියාව ගැන හොද විස්තරයක් දැනගන්න පුළුවන්........ඒකත් ජයසිරි මංගලම් කියාගෙනම ඔන්න එහෙනම් මම නතර උනා......:love::love::love:

    ada lankawata enawa :love: chat korala iwarai
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    පොඩි පොඩි රස්තියාදු ගහපු කඩියා
    ලොකු ලොකු ඒවට බැහැලා:rofl:
    එල එල :)
    ඇත්තටම කඩියා එක්ක ගියෙ කවුද:P
    රෙප්2+
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඉන්දියාව ගැන මේච්චර කල් ෆිල්ම් වලින් විතරයි දැකලා තිබුනේ මෙ ටික බැලුවාම් ඉන්දියාවේ ගිහින් අවා වගේ දැනුනා. බොහොම ස්තුති පොස්ට් කරාට
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ada lankawata enawa :love: chat korala iwarai

    ආහ්.. එහෙනම් අපේ යාලුවාටත් හරි ගිහිල්ලා නේ..:P
    හරි. හරි.. අපෙන් සුභ පැතුම්..
    ඒත් අපිට නම් ටිකක් විතර දුකයි...
    යාලුවාට ආය ලෝක වටේ රවුමක් ගහන්න ලැබෙන්නේ නෑති එකට..:rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    chennai air port mage happeman ithin okenmana yanne enne :lol: eka gena amuthuwen kiyanna one ne ai :D aparada mama lankawe iddidi oya ehe giya eka... thawa parak enna mama iddidi .. chennai wala podak rawumak ekan yannam :)

    ko meke thawa wedagath pinthura aduine ;) ;) :P :rofl:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    කඩියාගේ ත්‍රෙඩ් ගැන කියන්න ඕන නෑ නේ ඉතින්.
    හැමදාම කියනවා වගේ, ඌට වගේ හොඳ පිළිවෙලට ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ.
    මේ ටුවර් එක කඩියාට නම් කවදාවත් අමතක නොවෙන එකක් කියලා මම දන්නවා.
    මේ ත්‍රෙඩ් එක බලපු උඹලා කාටවත්ම හිතුනේ නැද්ද මේ කඩියා පෝස්ට් කරලා තියන පින්තූර වල ඌ ඉන්න පින්තූර ගත්තේ කවුද කියලා?
    අයියා ගියේ ට්‍රේනිං එකකට නේ.
    ඌට ටයිම් නෑ අපේ කඩියා එක්ක ඇවිදින්න.
    :rofl::rofl::rofl:

    කඩියා එක්ක ඇවිද්දේ කවුද?

    248725_166429380085836_100001563261148_470769_7820747_n.jpg


    මේ අත කාගෙද?
    :rofl::rofl::rofl:


    onna mamanam mukuth kiyannene :rofl: