maru place eka
church ekak tiyenne othana
basse Fort station eken athanin athulata yaddi kotuwama tama
kisi wensak na
mama eddi hand bag eke genapu 7kg ma midi
sari ehemath labai ape malli nam ipl t shirt gaththa mata ekakwath set une na size 


mihin lanka dunne fruit juice ekak biscut ekai
eddi apu spice het dunne water bottle ekak witarai ekath seal karala na 
next year eke geniyanna ona hoda ekak 








කඩියාගේ ත්‍රෙඩ් ගැන කියන්න ඕන නෑ නේ ඉතින්.
හැමදාම කියනවා වගේ, ඌට වගේ හොඳ පිළිවෙලට ත්‍රෙඩ් පෝස්ට් කරන්න පුළුවන් එකෙක් මේ සයිට් එකේ නෑ.
මේ ටුවර් එක කඩියාට නම් කවදාවත් අමතක නොවෙන එකක් කියලා මම දන්නවා.
මේ ත්‍රෙඩ් එක බලපු උඹලා කාටවත්ම හිතුනේ නැද්ද මේ කඩියා පෝස්ට් කරලා තියන පින්තූර වල ඌ ඉන්න පින්තූර ගත්තේ කවුද කියලා?
අයියා ගියේ ට්‍රේනිං එකකට නේ.
ඌට ටයිම් නෑ අපේ කඩියා එක්ක ඇවිදින්න.
කඩියා එක්ක ඇවිද්දේ කවුද?
![]()
මේ අත කාගෙද?


