INDIA Tour with Memories - EK Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එළ එළ.....මැක්සා ටුවර් එක.


bohoma esthutei apith ekka share karagaththata

neyamai yaluwa neyamai uparimaiiiii..............godak asawen baluwa...

Nice attempt!!
Thanks for sharing.. :D

adoo pattaaaaa bn :X::X uba niyamala liyala thiyanwa pattama pattaaaaaaaaaa :#

patta machan.
+Rep


mag nag mula edala aga wenakag balauwa,,india yana kenekta nag wadagath wei may tika......thanks

Thanks all my friends :)
 

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ...අපිත් එක්ක බෙදා ගත්තාට ගොඩක් ස්තූතියි.....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    nice..rep!

    :)

    :)

    අපිව මතක් වේලා ඉන්දියාවේදි ලබාපු අත් දැකිම් අපිත් එක්ක බේදා ගත්තාට
    ස්තුතියි යාලුවා..
    ඇත්තටම සුන්දරයි ඒ හැම එකතුවක් ම... :)
    රෙප් + 8

    Godak sthuthi yalwa comment ekata...man puluwan hama welema aluth place ekak dakkoth anith ayatat eeka penna tama try karanne :)

    එළකිරි කියල තමයි කියන්‍න වෙන්නෙ. ත්‍රේඩ් එක බලන්නම මෙච්චර වෙලා ගියානම් හදන්න කොහොම වෙලාවක්, මහන්සියක් වෙන්න ඇති ද කියල හිතාගන්න පුළුවන්. හැමදාම වගේ අපිට බලන්න, දකින්න මේ වගේ දේවල් සවිස්තරාත්මකව ගෙන එනවට බොහොමත් ම ස්තූතියි.

    Welcome Brother...Thanks for the comment..appreciate comments

    ලකුනු 100 න් 100 යි මචන්..
    එල කිරි වැඩ කියන්නේ මේවට තමා..
    Thanks for sharing brother..

    Welcome kolla..elaz


    Fatta machan Rep++

    Umba Mara Lucky Kolla.......Thanx a lot...........

    ත්‍රෙඩ් එකේ උඩ ඉඳන් පහලට ආවම හරියට නිකන් ඉන්දියාවෙ රවුමක් ගියා වගේ දැනුනෙ.... අම්මප..
    වැඩේ නම් පංකාදුයි කඩියො...


    Thnakz budyy...Appreciate


    ඔබේ මහන්සියට මෙන්න අපෙන්....
    +4

    Thanx macahn
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    පට්ටයි මචං... හොඳට ගමන ගැන විස්තර කරලා තියෙනවා... :)
    කියවද්දි අපිත් ඉන්දියාවට ගියා වගේ දැනෙනවා! :P

    ++
     

    askNalinda

    Member
    Oct 17, 2010
    1,318
    240
    0
    මහනුවර
    patta machan good thread
    11.gif

    rep++