india vs pakis

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    71 දී පක්කන්ට සප් එක දීලා ඉල්ලන් කෑවා වගේ ආයෙත් කමුද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    යුද්ධෙ යද්දි Vibration එකට ලංකාව ගැලවිලා ඔස්ට්‍රේලියාව පැත්තට යාවි.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    වාසියක් නම් නැහැ.. මොකද ලංකාවේ අර හදපු මිසයිල් එක විකුණගන්න කියලයැ.. අවාසි තමා වැඩි.. පැත්තක් ගත්තොත් කන්න වෙනවා අම්බානක.. ලංකාවට යුද්දේ කාලේ උදව් කලේ නම් පකිස්තාන් උන්. ඒ නිසා එකට සලකන්න වෙනවා.. එහෙම උනොත් ඉන්දියාව අවුල යනවා..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    කලාපෙ ආර්තිකේ අවුල් වෙන එක තමා අවාසිය . අපිට ඉතින් හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුන වගේ තමා

    දරුනුවටම ගියොත් උන්ගෙ ආයෝජන අපට එන්න පුලුවන් . ඒ වගේම නැව් ඔක්කොම අපේ වරායවල් වලට එයි . ඒත් ඔය පතරංග රටවල් දෙක මැරෙනකන් ගහගන්නෙ නෑ බන් .උන්ට නියුක්ලියර් පවර් තියනව . දෙගොල්ලො දෙගොල්ලන්ට බයයි වගේම ලෝකෙත් බයයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගහගන්න එපා රත්තරන් යාලුවනේ කියල නිවේදනයක් නිකුත් කරලා බලන් ඉන්නයි තියෙන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    danne na aathe seen eka mokakda?:oo:

    නැගෙනහිර පාකිස්ථානයට(දැන් බංග්ලාදේශය)යන්න ආපු පාකිස්ථාන යුද ගුවන් යානාවලට තෙල් ගහන්න දුන්නේ ලංකාවෙන්.ඒකේ රිටන් එක උඹ දන්නවා.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    නැගෙනහිර පාකිස්ථානයට(දැන් බංග්ලාදේශය)යන්න ආපු පාකිස්ථාන යුද ගුවන් යානාවලට තෙල් ගහන්න දුන්නේ ලංකාවෙන්.ඒකේ රිටන් එක උඹ දන්නවා.
    තාම ඒ ඇරියස් එක වටවල කහට වගේ ඉන්දියානු හිත්වල පැසවනවා ප්රෙන්..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඉන්දියාවට support කරලා සනත්ගේ තහනම ඉවත් කරගැනීමට හැකිවීම
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යුද්ධෙ යද්දි Vibration එකට ලංකාව ගැලවිලා ඔස්ට්‍රේලියාව පැත්තට යාවි.
    sinhalunta koinda echchara wasanawak:rofl::(
    වාසියක් නම් නැහැ.. මොකද ලංකාවේ අර හදපු මිසයිල් එක විකුණගන්න කියලයැ.. අවාසි තමා වැඩි.. පැත්තක් ගත්තොත් කන්න වෙනවා අම්බානක.. ලංකාවට යුද්දේ කාලේ උදව් කලේ නම් පකිස්තාන් උන්. ඒ නිසා එකට සලකන්න වෙනවා.. එහෙම උනොත් ඉන්දියාව අවුල යනවා..

    කලාපෙ ආර්තිකේ අවුල් වෙන එක තමා අවාසිය . අපිට ඉතින් හිගන්නගෙ පාත්තරේට හෙනහුරා වැටුන වගේ තමා

    දරුනුවටම ගියොත් උන්ගෙ ආයෝජන අපට එන්න පුලුවන් . ඒ වගේම නැව් ඔක්කොම අපේ වරායවල් වලට එයි . ඒත් ඔය පතරංග රටවල් දෙක මැරෙනකන් ගහගන්නෙ නෑ බන් .උන්ට නියුක්ලියර් පවර් තියනව . දෙගොල්ලො දෙගොල්ලන්ට බයයි වගේම ලෝකෙත් බයයි
    ehema gahaganne nathiweida
    matanm hithenne hodta kelagai wage
    Issara wage nweine bn dan samanya minissuntath hamadema denaganna pluwanneh, thawa ika dwasakin indiawa athule inna thambi tikath marai indian kaarayo

    ගහගන්න එපා රත්තරන් යාලුවනේ කියල නිවේදනයක් නිකුත් කරලා බලන් ඉන්නයි තියෙන්නේ
    ape unn ehema ponna wedath karai
    නැගෙනහිර පාකිස්ථානයට(දැන් බංග්ලාදේශය)යන්න ආපු පාකිස්ථාන යුද ගුවන් යානාවලට තෙල් ගහන්න දුන්නේ ලංකාවෙන්.ඒකේ රිටන් එක උඹ දන්නවා.

    man khmda danne, ape ammawth ipdila na ethkota:no: