india vs pakis

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,545
    24,554
    113
    Fantasy
    ලංකාවේ බොරුවට දෙමල මිනිස්සුන්ට අසාදාරනයක් වෙනවා කියලා ලන්කාවේ අභ්‍ය්නතර ප්‍රස්න වලට බොරුවට මැදිහත් වෙන එක නම් නතරවෙයි.

    ඇත්ත්ටම කීවොත් මචන්ලා මට පොඩි කාලෙ ඉදන් ඉන්දියාව කියන්නේ පෙන්නන්න බැරි රටක්.
    උන් උන්ගේ ලිමිට් දැන ගෙන හිටිය නම් ඉවරයි. ලංකාවෙ හැම සෙද්දටම අතදාන්නේ නැතුව.
    දැන් බලපල්ලා ලංකාවේ වෙලදපොල උන් ආක්‍රම්මනය කරලා ඉවරයි. අපි උන්ගේ පදේට නටන්න වෙලා තිබේ. කැරි හින්දුස්තානි කාරයෝ. දැන් යුද්ද කරන් මැරියල්ලා ඉන්දියානුවෝ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    apita nam wasiyak naha ithin wikunaganna wath deyak nane.

    india walata yanna thiyena investment ekak awoth thama. ekath ithin wenne naha india kiyanne loku ratak nisa.

    kohomath oka loku war ekak wenne naha.
    habayi ehema unoth international ratawal india paththa thama ganne.

    apita paththak ganne nathuwa inna thiyenne.!
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වාසියක් නම් නැහැ.. මොකද ලංකාවේ අර හදපු මිසයිල් එක විකුණගන්න කියලයැ.. අවාසි තමා වැඩි.. පැත්තක් ගත්තොත් කන්න වෙනවා අම්බානක.. ලංකාවට යුද්දේ කාලේ උදව් කලේ නම් පකිස්තාන් උන්. ඒ නිසා එකට සලකන්න වෙනවා.. එහෙම උනොත් ඉන්දියාව අවුල යනවා..

    ow pakku war 1ka kale Lankawata mara sup ekak dunne.. rate un mokku unat eka amataka kranna hoda na..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලංකාවේ බොරුවට දෙමල මිනිස්සුන්ට අසාදාරනයක් වෙනවා කියලා ලන්කාවේ අභ්‍ය්නතර ප්‍රස්න වලට බොරුවට මැදිහත් වෙන එක නම් නතරවෙයි.

    ඇත්ත්ටම කීවොත් මචන්ලා මට පොඩි කාලෙ ඉදන් ඉන්දියාව කියන්නේ පෙන්නන්න බැරි රටක්.
    උන් උන්ගේ ලිමිට් දැන ගෙන හිටිය නම් ඉවරයි. ලංකාවෙ හැම සෙද්දටම අතදාන්නේ නැතුව.
    දැන් බලපල්ලා ලංකාවේ වෙලදපොල උන් ආක්‍රම්මනය කරලා ඉවරයි. අපි උන්ගේ පදේට නටන්න වෙලා තිබේ. කැරි හින්දුස්තානි කාරයෝ. දැන් යුද්ද කරන් මැරියල්ලා ඉන්දියානුවෝ.
    :yes::yes::yes::yes:
    apita nam wasiyak naha ithin wikunaganna wath deyak nane.

    india walata yanna thiyena investment ekak awoth thama. ekath ithin wenne naha india kiyanne loku ratak nisa.

    kohomath oka loku war ekak wenne naha.
    habayi ehema unoth international ratawal india paththa thama ganne.

    apita paththak ganne nathuwa inna thiyenne.!
    ai bn loku war ekak wenne na kiyanne :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එකෙක් වත් stand down නොවෙන තාක් මේක නම් තව ඇදීගෙන යන පාටක් තියෙන්නේ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකෙක් වත් stand down නොවෙන තාක් මේක නම් තව ඇදීගෙන යන පාටක් තියෙන්නේ

    යුද්ධය ඇවිලී යන ලකුණු

    පාකිස්තානු ආරක්ෂක අංශ විසින් එරට ගුවන් සීමාවේ සිට බිමහෙලූ ඉංදියානු ගුවන් යානා දෙකෙන් එකක් පියාසර කරවූ ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගෙන ඇත මෙි එයට අදාල රූපරාමුවකි

    53278985_878608042502635_2803950930834227200_n.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    යුද්ධය ඇවිලී යන ලකුණු

    පාකිස්තානු ආරක්ෂක අංශ විසින් එරට ගුවන් සීමාවේ සිට බිමහෙලූ ඉංදියානු ගුවන් යානා දෙකෙන් එකක් පියාසර කරවූ ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගෙන ඇත මෙි එයට අදාල රූපරාමුවකි

    53278985_878608042502635_2803950930834227200_n.jpg

    :(:(:( උගෙ ජීවිතෙන් වැඩි කාලයක් පකිස්තානෙ කූඩුවක ඉන්න වෙයි