India vs Sri Lanka, Final 2023 Prediction

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,174
    3,973
    113
    මොකක්ද් බන් සීන් එක මෝදිට ඓතිහාසික ජයක්ද..මේක 10 ඕවර් මැච් එකක්ද 20-20 යක්ද???

    රනිල් මෝදිට පොරොන්දුවක් ඉටුකරලද?? ඊලග ලෝන් වාරිකේ ප්‍රමාද කරන්න මේඑම කරන්වද..කෝ මේ රනිල් වජිර සාගල:lol::lol::lol:
    ------ Post added on Sep 17, 2023 at 4:55 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,633
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    GIF by Albert Einstein
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,174
    3,973
    113
    Ai ban Pohottu Ad dagena yaka natala pissu keliye??? mokada oka pitipasse inna ekaa?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    @dilann එයි මේ බලපන් :P

    දුප් බල්ලා

    Big Dog GIF
    කෝ මේ ඉත්තෑවො දෙන්න...😅
    @PHBhagya එහෙ මෙහෙ වෙනකන් ඉදල බැලුව අදුනට පෙනුන එක කියන්නන් කුණුහරුප කියන්න ඔට්ටු නෑ හැබැයි

    ලන්කාව පරදිනව
    50ට එහා ගහන්නෑ කියලත් පෙන්නුව අඳුනෙ...ඔවු... ඇත්ත...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    කෝ මේ ඉත්තෑවො දෙන්න...😅
    අපි ට ඕන දේ උනා යකෝ... 🥱


    අපි ලග ඉත්තෑවෝ ඉන්නව.. හැබැයි උන්ව පුකේ ගහන් නෑ

    හැබැයි Final එක අනිවාර්යයෙන් පරදින්න ඕනේ අපි.
    Final ගියත් පරදින්න ඕනේ.
    මම නම් අපි ෆයිනල් ගියොත් බොක්කෙන්ම සපෝර්ට් කරන්නේ අනිත් ටීම් එකට.
    මට නම් බොක්කෙන්ම අපේ උන් දිනන්න ඕන නෑ . ඕක දින්නොත් අර පොන්සියා කප් එක ගත්ත කියලා හෑලි ලියල ඕක උස්සන් රට වටේ ගිහින් ටීම් එකේ තියන ඇත්ත වැරදි ටික වැහෙනවා.