Shanaka 30ta wada gehuwoth lankawa paradinawa
babar captaincy awul.world number 1, Asia cup favorites පක්කොන්ට වෙච්ච දෙයක් !!
![]()
මේකයි වෙලා තියෙන්නෙ. ඔය දිනපු මැච් ගොඩක් වෙලාවට මූ එනකොටම පැරදිච්ච ඒව. ඒවල තමා මූ ශේප් එකේ ලකුණු ටිකක් කොටාගෙන තියෙන්නෙ. හැබැයි අනිත් මැච්වල ඇවිල්ල තියෙන්නෙ pressure එක තියෙද්දි. ඒ කියන්නෙ ගහන්න පුලුවන් මැච්.Me huththa yakooo🫣
Worst batsman against spinමේකයි වෙලා තියෙන්නෙ. ඔය දිනපු මැච් ගොඩක් වෙලාවට මූ එනකොටම පැරදිච්ච ඒව. ඒවල තමා මූ ශේප් එකේ ලකුණු ටිකක් කොටාගෙන තියෙන්නෙ. හැබැයි අනිත් මැච්වල ඇවිල්ල තියෙන්නෙ pressure එක තියෙද්දි. ඒ කියන්නෙ ගහන්න පුලුවන් මැච්.
සරලවම මුට pressure එකත් එක්ක ගහන්න බෑ , එහෙම එකෙක්ගෙ ක්‍රිකට් වලින් වැඩකුත් නෑ
selection committe විතරක් නෙවෙයි ඩෝ SLC , ACC , BCCI , ICC එකත් මේකේ ඉන්නව.balagena yanakota selection committee ekama mekene inne

සිරාවට මාත් දාන්න බැලුවේ...1xbet kauda inne?
Asia Cup Fina SL walata Odd 3.5 thiyenwa Ona magulak kiyala 10k danna baluwe. heta sl gahai neh![]()
අපේ උන් හොදට බැට් කරන්න ඉඩ තියනව බොලින් වලට වඩා. උන් අපිට ගහන්න බලන් ඉන්නේ . දෙවනියට bat කරන එක තමයි හොද.සිරාවට මාත් දාන්න බැලුවේ...
ඇනලයිස් පාර දාලා කියහංකෝ @dilann හෙට කවුද දින්න චාන්ස් තියෙන්නේ ?
(වැරදුනාට මුකුත් කියන්නැ)
වනිය තාම නැද්ද බන්.Maheesh Theekshanna not available for the Final of the Asia Cup 2023 due to an injury & Sahan Arachchige included in the team - Sri Lanka Cricket
Good. Kiyalawath karaganna beri wedak.Maheesh Theekshanna not available for the Final of the Asia Cup 2023 due to an injury & Sahan Arachchige included in the team - Sri Lanka Cricket
මට නම් බොක්කෙන්ම අපේ උන් දිනන්න ඕන නෑ . ඕක දින්නොත් අර පොන්සියා කප් එක ගත්ත කියලා හෑලි ලියල ඕක උස්සන් රට වටේ ගිහින් ටීම් එකේ තියන ඇත්ත වැරදි ටික වැහෙනවා.
WC focus එක යනවා. කුජිත විදියට පරදින්නේ නැතුව ලග ලග ගේමක් දීල පරදින එක තමයි වෙන්න තියන හොදම දේ.
වනිය තාම නැද්ද බන්.
------ Post added on Sep 16, 2023 at 12:34 PM