oya scene eka poddak pahadili karapanko danna widiyata? indian army basse ltte ekata gahanna sl government ekata support ekata nemeida?Indiawa කී පාරක් අපේ රට invade කරාද? මැතක සීන් එක තමයි ගුවනින් පරිප්පු දාලා indian army එක ගොඩ බැහැපු එක, ltte එවුන් තමයි එකේදිත් indian army එකත් එක්ක ගේමට හිටියේ, ශ්‍රීලංකා රජයෙනුත් ඒ දවස් වල ltte එවුන්ට support කරා කියනවා indian army එකට ගහන්න