India wa Lankawa Invade kaloth , Ape aya monawa karai d ?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ගෙදර සුදු කොඩිය ගහල සෝසල් මීඩියා දාල, බුදිය ගන්නවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ඉන්වේඩ් කලේ බන් ඉස්සර මිහිදු කියල හාමුදුරුකෙනෙක් එවල අසෝක කියල රජ්ජුරු කෙනෙක්
    සයිකොලොජිකල් වෝ එකක්
     
    • Like
    Reactions: spikyfox_LOL

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,567
    8,652
    113
    kandy
    hodai ne ban. naya tika unta gewanna kiyala nikan enna tiyenne. India newei mokek wath malata meka invade karanne na. :lol:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Indiawa කී පාරක් අපේ රට invade කරාද? මැතක සීන් එක තමයි ගුවනින් පරිප්පු දාලා indian army එක ගොඩ බැහැපු එක, ltte එවුන් තමයි එකේදිත් indian army එකත් එක්ක ගේමට හිටියේ, ශ්‍රීලංකා රජයෙනුත් ඒ දවස් වල ltte එවුන්ට support කරා කියනවා indian army එකට ගහන්න
    oya scene eka poddak pahadili karapanko danna widiyata? indian army basse ltte ekata gahanna sl government ekata support ekata nemeida?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    බීජයක් පැල කරලා කැනඩා පැනලා ඒක මහා රුක්සයක් උනහම ආයේ ලංකාවට එනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    අපි සටන් කරන්නෙ, චීන ධජය යටතේද, ඉන්දියන් ධජය යටතේද කියන එක තමයි තීරණය කරන්න තියෙන්නෙ...
     
    • Like
    Reactions: Rankira

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ටික කාලෙකින් යයි. යක්ක පුතාල එක්ක ඉන්න ලේසි නෑ.