Indian වාහන චාටර්ද?

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඉන්දියන් වාහන නම් කතා කරන්න එපා මචන්.......
    මරුටි නම් කුජීතයි ...
    හිතන්නවත් එපා ගන්න....ඒකෙන් කියවෙන්නේ නෑ විවා එලයිට්,චෙරිQQ ,අනම් මනම් පොඩි වාහන හොදයි කියල!!!
    මගේ ලග තිබුනේ මරුටි Alto කබලක් නිසා තත්වේ දන්නව......
    මරුටි කාරයන්ගේ ලංකාවේ ඒජන්තය ඉන්නේ AMW (
    Associated Motorways (Private) Limited)...
    උන්ගෙ නම් සර්විස් එක අන්තිමයි...
    වාහනේ විකුනනකොට සුන්දර කතන්දර ගොඩයි...
    හැබයි ගත්තට පස්සේ තමයි උන්ගේ ගෑස් බලන්න ඕනි.....
    උබ කොච්චර හොදට වහනේ පාවිච්චි කරත් සර්විස් එකකට ගියාම ප්‍රශ්න ගොඩයි...
    තනිකරම දත ගලවන එක කරන්නේ....
    සර්විස් එකට appointment දාන්න ඕනි සති ගානකට කලින්!!!!!
    අන්තිමට සර්විස් එක කරල බිල ගෙවන්න ගියාම රුපියල් දහ පහලොස් දාහක් ගෙවන්න වෙනව.... වාහනේ පිහිදාන්න ගන්න පාණ්කඩ කෑල්ලටත් බිල දානව....
    ලොකු ගනන් වල ස්පෙයාර් පාර්ට්ස් ඔක්කොම තියෙනව...හැබයි පොඩි පොඩි ඒව (උදා: ක්ලිප්ස් වර්ග,ඇණ වර්ග,බීඩින්,වයිපර් බ්ලේඩ්........) උන්ගාව ලොවෙත් නෑ...තිබුනත් එක්කෙ මැච් වෙන්නේ නෑ... නැත්නම් වෙන මොඩල් එකක්.... ඉතින් වාහනේ උන්ගේ ඉස්සරහම පොඩි පට්ටම් කරල එන්නේ තමයි හිතෙන්නේ.......
    අඩුම ගනේ වාහනේට ආපු ඔරිජිනල් ටයර්වත් නෑ AMW කාරයා ලග....
    ඉතින් තත්වේ හිතා ගනිල්ල......
    උන්ට ඕන කොහොම හරි වහනේ විකුන්නට පස්සේ මාස දෙකකට සැරයක් සර්විස් එකෙදි කස්ටර්මර්ගේ දත ගලවන්න විතරයි....

    වාහනේ ගත්තු එක ගැන කිසිම තැකීමක් නෑ....

    අනික සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකත් අන්තිමයි..

    මේ නිසා මරුටි එකකට යන්න කලින් දෙපාරක් නෙවෙයි ,දහ පාරක් හිතපල්ල......

    a kiyanne machan munge after sell service chater kiyana ekada :baffled::baffled::baffled: ai ban ara podi podi part na kiyanne. un gennanne nadda nathenam uba yana dawase iwara welada danne na
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    a kiyanne machan munge after sell service chater kiyana ekada :baffled::baffled::baffled: ai ban ara podi podi part na kiyanne. un gennanne nadda nathenam uba yana dawase iwara welada danne na

    :lol:Maruti karaya ge num parts ehema num ganna thiyenawa loku aduwak ne use karana ekekugen ahala balapan:P cheery qq wage cars den gahaneth ne gatha un anathai:lol:maruti,viva elite,panda oya 3 nen market eka thiyen ne maruti walata:)
    ganawanum ganin japan car ekak :)parana hundu num ganna apa hebai:no:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    STOP INDIAN SHIT

    eka eka wahana hadanne eka eka market ekata... indiyan market ekata hadanne adu ganata thamange wade koraganna puluwan wahana...

    ithin ehema eka owa japan ewa ekka compare karala hitha narak kara ganna epa........ wahane hodata pawichchi karapan.. eeta passe wahaneth umbalata hodata salakayi!
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    eka eka wahana hadanne eka eka market ekata... indiyan market ekata hadanne adu ganata thamange wade koraganna puluwan wahana...

    ithin ehema eka owa japan ewa ekka compare karala hitha narak kara ganna epa........ wahane hodata pawichchi karapan.. eeta passe wahaneth umbalata hodata salakayi!

    :baffled::baffled::baffled:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    a kiyanne machan munge after sell service chater kiyana ekada :baffled::baffled::baffled: ai ban ara podi podi part na kiyanne. un gennanne nadda nathenam uba yana dawase iwara welada danne na

    machoo mama mge maruti eka aragena dan awrudu 2yi petrolewdakaranawa 20k traffic ekee,nam 17vitara mata hodatama sure. eewageema mama free service okkoma kara mata giye6000rs wagee man laga okkoma recept tinawa taama. dawasakta kalin appoinment dammhama hodtam ati.
    colombo wala hugk parts tiyanwa ganne
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machoo mama mge maruti eka aragena dan awrudu 2yi petrolewdakaranawa 20k traffic ekee,nam 17vitara mata hodatama sure. eewageema mama free service okkoma kara mata giye6000rs wagee man laga okkoma recept tinawa taama. dawasakta kalin appoinment dammhama hodtam ati.
    colombo wala hugk parts tiyanwa ganne

    thanks machan ube reply ekata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eka eka wahana hadanne eka eka market ekata... indiyan market ekata hadanne adu ganata thamange wade koraganna puluwan wahana...

    ithin ehema eka owa japan ewa ekka compare karala hitha narak kara ganna epa........ wahane hodata pawichchi karapan.. eeta passe wahaneth umbalata hodata salakayi!

    ow itin maruti alto lankawe 10laks walata aduwen ganna tiyanawanam hodai...
    eth ewa mehe 15 20laks paninawane... etanata yata karana capital ekata watinakamak naha :no: eka nisa therumak na e ganata FB15 AE110 wage japan car 1k 1000kin hodai
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    හිතුමතේ ජීවිතේ;16353300 said:
    සම්පූර්නයෙන් පාලකයන්ගෙ වැරැද්ද....කවුද මේවට අනුමැතිය දුන්නෙ....? ඇයි මේවට අනුමැතිය දුන්නෙ....? සල්ලි තියෙන කෙනා මරුටි කාර් ගන්නෙ නෑ නැති කමටයි ගන්නෙ කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්....ඒත් හිතන්න සල්ලි දීලා බාල බඩු ගන්න සලස්වන්නෙත් පාලකයෝ තමා...මිනිස්සුන්ට වාහන ඕන...ඔය බාල ඉන්දියන් කටු ගේනවට වඩා හොඳ නැද්ද හැමෝටම සුව පහසු ආරක්ශාකාරි ගමනක් යන්න පුලුවන් ජපන් පොඩි පහේ කාර් එකක බද්ද සම්පූර්නයෙන්ම අයින් කරලා සහන මිලකට දෙන එක....?? පාලකයෝ රටේ මිනිස්සු ගැන හිතන්නෙ නැ මචන් ලා...මරුටියෙ ගිහින් හැපිලා මැරුනත් උන්ට ගානක් නෑ බන් ලා...

    Exactly :)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machan tata nano eke thathwe kohomada? meke fuel ehema kocchara karanawada ? kawuru hari tiyna kenek mata poddak visthara kiyanawada. matanam loku pahadeemak na. but 20k athule wage ganna hoda wahanayak kiyapanko.maruti nam epaaa kattiya kiyana ewa ahuwahama pissu hadenawa
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    machan tata nano eke thathwe kohomada? meke fuel ehema kocchara karanawada ? kawuru hari tiyna kenek mata poddak visthara kiyanawada. matanam loku pahadeemak na. but 20k athule wage ganna hoda wahanayak kiyapanko.maruti nam epaaa kattiya kiyana ewa ahuwahama pissu hadenawa

    හපොයි මචං ගොනෙක් අරගෙන කරත්තයක් ගනින් ඊට වඩා හොදයි. ඕක කදු එහෙම අදින්නෙම නෑ. මම අදුරන පොරක් අරගෙන කැබ් සර්විස් එකකට දැම්ම. වාහනේ දාල වීක් එකකින් විතර එන්ජින් එකේ අවුලක් ආවා. මුන් කියන්න ගත්ත කැබ් සර්විස් දාල ඒ නිසා මොනවහරි වෙන්න ඇති bla bla... පස්සේ වෙන වාහනයක් දුන්නේ නෑ. එන්ජින් එක repair කරලා දුන්න.:angry::angry: පව් අර මිනිහ. දුක් විදලා සල්ලි වියදම් කරලා ගන්න දේවල් වලට උන් කරන්නේ ඔහොම තමයි.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හපොයි මචං ගොනෙක් අරගෙන කරත්තයක් ගනින් ඊට වඩා හොදයි. ඕක කදු එහෙම අදින්නෙම නෑ. මම අදුරන පොරක් අරගෙන කැබ් සර්විස් එකකට දැම්ම. වාහනේ දාල වීක් එකකින් විතර එන්ජින් එකේ අවුලක් ආවා. මුන් කියන්න ගත්ත කැබ් සර්විස් දාල ඒ නිසා මොනවහරි වෙන්න ඇති bla bla... පස්සේ වෙන වාහනයක් දුන්නේ නෑ. එන්ජින් එක repair කරලා දුන්න.:angry::angry: පව් අර මිනිහ. දුක් විදලා සල්ලි වියදම් කරලා ගන්න දේවල් වලට උන් කරන්නේ ඔහොම තමයි.

    apoo mewa ahanakota ara safety test eka monada kiyala hithenawa. mokakwath na nee munge company wala hodak
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow itin maruti alto lankawe 10laks walata aduwen ganna tiyanawanam hodai...
    eth ewa mehe 15 20laks paninawane... etanata yata karana capital ekata watinakamak naha :no: eka nisa therumak na e ganata FB15 AE110 wage japan car 1k 1000kin hodai

    mata hithena widiyata parana FB 13 doctor sunny ekak eetath wada value for money wage...! :rofl::rofl::rofl::rofl::rofl:
     
    Similar threads