indian හුට්ටලම චප්ප වෙයි

Rakithaya

Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    මෙතන ප්‍රශ්නෙ ආරක්ෂාව විතරක් නෙමෙයි. ටිකක් හිතල බලන්න අපේ රටේ පාරවල් වලට දවසකට වාහන කීයක් එකතු වෙනවද? බයික් ත්‍රීවීල් කාර් බස් ලොරි? මේවයෙන් 80% ක්ම හෝ ඊටත් වඩා ඉන්දියන් වාහන. දැන් වාහන ආනයනකරුවෝ ජපන් රීකන්ඩිෂන්ඩ් වාහන ගෙන්වන එක නතර කරල ටැක්ස් වැඩි නිසා. ජැපනීස් සහ යුරෝපියන් බ්‍රෑන්ඩ් නිව් වාහන කීයෙක් කීයද විකිණෙන්නෙ? ඔය චයිනීස් කොරියන් වාහනත් විකිණෙනවා, ඒත් ඉන්දියන් වාහන දහයකට ඒව එකක් දෙකක් විකිණෙනව ඇති. මේ සල්ලි කොහෙටද යන්නේ?ඉන්දියාවට. හැම වෙලේම අපිට බකට් පෙරලන ඉන්දියන් බල්ලන්ට. මෙලෝ කොලිටියක් නැති මෙලෝ පහසුකමක් නැති බලු බල්ලෙක් ගන්නෙ නැති හුචක්කු ඔක්කොම මෙහෙ පටෝනවා. අපේ හරක් ඉතින් කොච්චර කරත් ඒවම ගන්නවා. නිකමට හිතල බලහල්ලා දවසකට රුපියල් කී ලක්ෂයක් ඉන්දියාවට ඇදිල යනව ඇතිද? කන කෑම ගත්තත් ලියන පැන්සල ගත්තත් අඳින ඇඳුම ගත්තත් යන වාහනේ ගත්තත් ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම වුනාම නිකන්ම අපේ රටට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තත්වෙට ඉන්දියාව පත් වෙනවා. මේවට අපේ පාලකයො වගකියන්න ඕන. අපේ රටේ දේසපාලුවො එකෙක් හෝ කීප දෙනෙකුට ඉන්දියන් වාහන කොම්පැනි වල කොටස් තියෙනවයි කියල ආරංචියක් තියෙනව. ඒක ඇත්ත වෙ න්න බැරි නෑ, මේ වැඩ කටයුතු වෙන කෙරෙන විධියට. පොඩ්ඩක් හිතහල්ලා. ගන්නම ඕන නම් පන්ඩා එකක් වගේ ගන්න. සේෆ්ටිත් හොඳයි ඇල්ටෝ එකට වඩා. අනික වදගත්ම දේ තමා ඉන්දියන් පක්කුන්ට සල්ලි යන්නෙ නෑ.​

    Global-NCAP-Renault-Kwid-I-.jpg

    geely-panda-crash-test-3.jpg

    Ow ape rate panda ekath 2-3 star C-NCAP safety gattha wahanayak , quality awl thamai , habai indian kunu walata wada ela , habai mama nam hithanne used AE100 , Presea , Fb13,bj5,giha , eg8 ,vista , soluna wage wahana thiyeddi thamai ape harak indian jarawal ganne , reliability eka awl kiwwata oya wahana walata kocchara hondha second hand market ekak thiyenawada , parts thiyenawada ara hundu Kwid ,alto, celerio walata wada , man nam kiyanne ganna cash adui kiyala maruti ganna wele oya wage ekak aran padina eka anagatath gunai , gathiyatath gunai, pocket ekatath gunai ...
     
    • Like
    Reactions: speedmalli

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    පරණ වුනාට airbags තියෙන්න ඕනේ. නැත්නම් NCAP 0 තමයි. EBD, ESC වලට තව ලකුනු වැටෙනවා.
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    පරණ වුනාට airbags තියෙන්න ඕනේ. නැත්නම් NCAP 0 තමයි. EBD, ESC වලට තව ලකුනු වැටෙනවා.

    Ow ncap score denne airbags walata , habai air bag nathi wahanath safe maruti walata wada , airbag eka useless wahane crumple zone , stiff passenger cell natham highest option maruti eke airbag ekak thiyenawa , eth wahane chassis eka papadam weddi eken athi wadak na , habai parana 300- 64- 18- wala kattiya maruti walata wada safe kiyala seat belt dagena yanne nathi eka nam anumatha karanna ba

    ABS , EBD ,ESC,LDW ehema onenam ethin 30 laks thamai , natham used Volvo , below 20 lacks nam any reputed japanese car over brand new indian
     
    Last edited:
    • Like
    Reactions: N♥K_forever

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඇල්ටෝ ගන්න ගානට හොඳ ජැපනීස් වාහනයක් ගන්න පුළුවන්. ABS AIRBAGS ඔක්කොම තියෙන. ඉන්දියන් පපඩම් වල එයාබෑග් තිබ්බයි නෑයි කියල නෑ මොකද හැප්පිලා කුඩු වුනාම එයාබෑග් වලින් ඇති වැඩක් නෑ. පේනවනේ මේ ඇල්ටෝ එක. එන්ජිම ඩෑෂ්බෝඩ් එක තිබුන තැන. ඩෑෂ්බෝඩ් එක මිනිහ හිටපු තැන :P මුන්ට යූස්ඩ් කාර් ගන්නත් බෑලුනේ. එහෙනම් හොදම වැඩේ තමා පැන්ඩෙක් ගන්න එක. බඩු කොලිටි නැති වුනාට ඇල්ටෝ වලට වඩා දාහෙන් සම්පතයි
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    මෙතන ප්‍රශ්නෙ ආරක්ෂාව විතරක් නෙමෙයි. ටිකක් හිතල බලන්න අපේ රටේ පාරවල් වලට දවසකට වාහන කීයක් එකතු වෙනවද? බයික් ත්‍රීවීල් කාර් බස් ලොරි? මේවයෙන් 80% ක්ම හෝ ඊටත් වඩා ඉන්දියන් වාහන. දැන් වාහන ආනයනකරුවෝ ජපන් රීකන්ඩිෂන්ඩ් වාහන ගෙන්වන එක නතර කරල ටැක්ස් වැඩි නිසා. ජැපනීස් සහ යුරෝපියන් බ්‍රෑන්ඩ් නිව් වාහන කීයෙක් කීයද විකිණෙන්නෙ? ඔය චයිනීස් කොරියන් වාහනත් විකිණෙනවා, ඒත් ඉන්දියන් වාහන දහයකට ඒව එකක් දෙකක් විකිණෙනව ඇති. මේ සල්ලි කොහෙටද යන්නේ?ඉන්දියාවට. හැම වෙලේම අපිට බකට් පෙරලන ඉන්දියන් බල්ලන්ට. මෙලෝ කොලිටියක් නැති මෙලෝ පහසුකමක් නැති බලු බල්ලෙක් ගන්නෙ නැති හුචක්කු ඔක්කොම මෙහෙ පටෝනවා. අපේ හරක් ඉතින් කොච්චර කරත් ඒවම ගන්නවා. නිකමට හිතල බලහල්ලා දවසකට රුපියල් කී ලක්ෂයක් ඉන්දියාවට ඇදිල යනව ඇතිද? කන කෑම ගත්තත් ලියන පැන්සල ගත්තත් අඳින ඇඳුම ගත්තත් යන වාහනේ ගත්තත් ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම වුනාම නිකන්ම අපේ රටට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තත්වෙට ඉන්දියාව පත් වෙනවා. මේවට අපේ පාලකයො වගකියන්න ඕන. අපේ රටේ දේසපාලුවො එකෙක් හෝ කීප දෙනෙකුට ඉන්දියන් වාහන කොම්පැනි වල කොටස් තියෙනවයි කියල ආරංචියක් තියෙනව. ඒක ඇත්ත වෙ න්න බැරි නෑ, මේ වැඩ කටයුතු වෙන කෙරෙන විධියට. පොඩ්ඩක් හිතහල්ලා. ගන්නම ඕන නම් පන්ඩා එකක් වගේ ගන්න. සේෆ්ටිත් හොඳයි ඇල්ටෝ එකට වඩා. අනික වදගත්ම දේ තමා ඉන්දියන් පක්කුන්ට සල්ලි යන්නෙ නෑ.​

    :yes:+6
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    ඔය කියලා තියෙන්නේ ගින්දර කතාවක් :)
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    ඇල්ටෝ ගන්න ගානට හොඳ ජැපනීස් වාහනයක් ගන්න පුළුවන්. ABS AIRBAGS ඔක්කොම තියෙන. ඉන්දියන් පපඩම් වල එයාබෑග් තිබ්බයි නෑයි කියල නෑ මොකද හැප්පිලා කුඩු වුනාම එයාබෑග් වලින් ඇති වැඩක් නෑ. පේනවනේ මේ ඇල්ටෝ එක. එන්ජිම ඩෑෂ්බෝඩ් එක තිබුන තැන. ඩෑෂ්බෝඩ් එක මිනිහ හිටපු තැන :P මුන්ට යූස්ඩ් කාර් ගන්නත් බෑලුනේ. එහෙනම් හොදම වැඩේ තමා පැන්ඩෙක් ගන්න එක. බඩු කොලිටි නැති වුනාට ඇල්ටෝ වලට වඩා දාහෙන් සම්පතයි

    Apey unge moda kama ban , hoyana padiya indiya walin ena kunu godawalta wiyadam karanna . Godak executives lata oney kawuruth p..a thibbe nathi wahanayak ne ,eka nisa me wage accident adu wena ekak na
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔය කියලා තියෙන්නේ ගින්දර කතාවක් :)

    :)

    Apey unge moda kama ban , hoyana padiya indiya walin ena kunu godawalta wiyadam karanna . Godak executives lata oney kawuruth p..a thibbe nathi wahanayak ne ,eka nisa me wage accident adu wena ekak na

    කියල වැඩක් නෑ බන් :( AMW එකේ පෝලිමලු ඇල්ටෝ ඕඩර් කරන්න:sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    paw wade....

    habai wahana dekama sahena wegen awilla wage....
    normal japan wahanayak una nm eth sahenna damage ekak wei...

    indian wahana gana katha karala wadak na itn...jarawama thama...
    bt parata wahane dammmama parissmn yanna one...
     
    aru21atnet

    Well-known member
  • Jan 30, 2011
    1,106
    149
    63
    36
    දැනට ගෙදර
    ඉන්දියන් වාහන භාවිතයේ ඇති ජාතිකමය වැදගත්කම.
    (ඇල්ටෝ / ත්‍රීවීල්)

    01. ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට සහාය වීම. (ඉන්දියාව සතුටු කිරීම මගින්.:no::no::no:)

    02. ජනගහනය පාලනය. (2,3,4,5 යන ආදී වශයෙන් එකවර එලොව යාම.:(:(:()

    03. පරිසර දූෂණය අවම වීම. (හයිඩ්‍රජන් වලින් ධාවනය වන ඇල්ටෝ / ත්‍රීවීල් හේතුවෙන් :rofl::rofl::rofl:)

    • Like
    Reactions: vito

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    ලංකාවේ වැඩියෙන්ම මැරිලා තියෙන්නේ ඉන්දියන් වාහන ඇක්සිඩන්ට් වෙලා.

    mekanam machan loku boruwak, piliganna puluwan source ekak dapan :growl::growl::growl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් වාහන භාවිතයේ ඇති ජාතිකමය වැදගත්කම.
    (ඇල්ටෝ / ත්‍රීවීල්)

    01. ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට සහාය වීම. (ඉන්දියාව සතුටු කිරීම මගින්.:no::no::no:)

    02. ජනගහනය පාලනය. (2,3,4,5 යන ආදී වශයෙන් එකවර එලොව යාම.:(:(:()

    03. පරිසර දූෂණය අවම වීම. (හයිඩ්‍රජන් වලින් ධාවනය වන ඇල්ටෝ / ත්‍රීවීල් හේතුවෙන් :rofl::rofl::rofl:)

    :yes::yes:
    03. පරිසර දූෂණය අවම වීම. (හයිඩ්‍රජන් වලින් ධාවනය වන ඇල්ටෝ / ත්‍රීවීල් හේතුවෙන් :rofl::rofl::rofl:)

    :confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රනිලගෙ ගිවිසුමෙන් ඉන්දියන් කාරයන්ට රස්සා ලැබෙනවයි, උන් අපේ රටෙන් හම්බකරගන්නවයි කියල කෑ ගැහුවට දැනුත් උන් වක්‍රාකාරයෙන් කරන්නෙ ඒකම තමා

    rRQOfxy.png

    කොහොමද බන් මේක ගොන් කතාවක් වෙන්නෙ? සුළු වශයෙන් හරි ඒක නෙමෙයිද වෙන්නේ? එලියට එන්න ලැජ්ජ නම් රෙප් වලින්ම උත්තර දෙමු :lol:
     
    • Like
    Reactions: Bitter Truth

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    mekanam machan loku boruwak, piliganna puluwan source ekak dapan :growl::growl::growl:

    ඕක තෙරුම් ගන්න අමුතු සෝස් ඌන නෑනෙ බං. යන වාහන වලින් 9/10ක්ම ඉන්දියන් නම් හැපෙන වාහන වලින් 9/10කම ඉන්දියන්. වෙන ඒවට සාපේක්ෂව මරණ ප්‍රමණය වැඩියි ඉන්දියන් වාහන වලින්. මොකද හයිය නෑ. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    rRQOfxy.png

    කොහොමද බන් මේක ගොන් කතාවක් වෙන්නෙ? සුළු වශයෙන් හරි ඒක නෙමෙයිද වෙන්නේ? එලියට එන්න ලැජ්ජ නම් රෙප් වලින්ම උත්තර දෙමු :lol:

    reputation_neg.gif
    indian හුට්ටලම චප්ප වෙයි 05-25-2016 03:02 PM gon katha kiyane epa bun

    lol ban.. paw indian porak wenna athi..
     
    • Like
    Reactions: Bitter Truth

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Japan unath moka unath mama hithanne ma ladi TATA, Layland bus, truck wala tiyena dara size yakada hinda thama me okkoma..

    oya indian ladi bus, truck ehema nam kelin ma gennana eka nawattanna one.. japan car ekaka wedilath oya wagema deyak una.. mataka ne defender eka..

    oya ladi bus, truck hadala tiyenne melo pramithiyakata newe.. dakina dakina thena rever gahala tiyenne..

    bro mn elakiriye athule yamak danna knk wdhta ubawa dakka nisai kiyanne
    nodanna unta kyna yanne na nn hoda krla kunuhrpa ahagna ona nati nisa

    uba dakala tynwda truck wala pitipassen bar ekk tynwa?
    tantri / dutch lanka wage ewai oka nikan ohe hai karanne.but okaya standard ekak thiyenwa.

    oka tyne low height car ekak pitipassen awit happunama eh wahane yatata yana eka nawatanna
    (eh bar eka strength eka lorry eke safety rating eka denne balapanawa )
    safety rating eka denne eh wahane aya parisan unata witarak nme.eh wahane happunama happena ayat parissam wenna one

    eg : Volvo is building external airbags for the passengers safety in case f a accident

    ekapark check karapu truck wala Hyundai Lorry wala witharai oka hari standard ekata thibbe

    maruti eka happuna lorry eka diha balanna
    ekata ganakwt na
    eh lorry eke crumple zones 0i
    eke crumple zone ekak thibba nam may b maruto ekata ochhra hani wenne naha

    Japan kiyala amuthu safety ekak na.Japanese Nissan hadapu ona thrn wahana tynwa safety ratings nathi.
    check IHS / JNCAP / NCAP crash tests. mokak hari nissan van ekak thibba (NV200 eke shape eka thibbe ) accident ekedi dummy eke kakula hil una hand brake ekata ( kakulata dena hand brake ekata )

    and defender eke safety rating eka 1 star wage adu ganak thiyenne :)

    and tata / leyland wala nam kohomath safety ekak na
     
    Last edited: