මෙතන ප්රශ්නෙ ආරක්ෂාව විතරක් නෙමෙයි. ටිකක් හිතල බලන්න අපේ රටේ පාරවල් වලට දවසකට වාහන කීයක් එකතු වෙනවද? බයික් ත්රීවීල් කාර් බස් ලොරි? මේවයෙන් 80% ක්ම හෝ ඊටත් වඩා ඉන්දියන් වාහන. දැන් වාහන ආනයනකරුවෝ ජපන් රීකන්ඩිෂන්ඩ් වාහන ගෙන්වන එක නතර කරල ටැක්ස් වැඩි නිසා. ජැපනීස් සහ යුරෝපියන් බ්රෑන්ඩ් නිව් වාහන කීයෙක් කීයද විකිණෙන්නෙ? ඔය චයිනීස් කොරියන් වාහනත් විකිණෙනවා, ඒත් ඉන්දියන් වාහන දහයකට ඒව එකක් දෙකක් විකිණෙනව ඇති. මේ සල්ලි කොහෙටද යන්නේ?ඉන්දියාවට. හැම වෙලේම අපිට බකට් පෙරලන ඉන්දියන් බල්ලන්ට. මෙලෝ කොලිටියක් නැති මෙලෝ පහසුකමක් නැති බලු බල්ලෙක් ගන්නෙ නැති හුචක්කු ඔක්කොම මෙහෙ පටෝනවා. අපේ හරක් ඉතින් කොච්චර කරත් ඒවම ගන්නවා. නිකමට හිතල බලහල්ලා දවසකට රුපියල් කී ලක්ෂයක් ඉන්දියාවට ඇදිල යනව ඇතිද? කන කෑම ගත්තත් ලියන පැන්සල ගත්තත් අඳින ඇඳුම ගත්තත් යන වාහනේ ගත්තත් ඔක්කොම ඉන්දියාවෙන්. මෙහෙම වුනාම නිකන්ම අපේ රටට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තත්වෙට ඉන්දියාව පත් වෙනවා. මේවට අපේ පාලකයො වගකියන්න ඕන. අපේ රටේ දේසපාලුවො එකෙක් හෝ කීප දෙනෙකුට ඉන්දියන් වාහන කොම්පැනි වල කොටස් තියෙනවයි කියල ආරංචියක් තියෙනව. ඒක ඇත්ත වෙ න්න බැරි නෑ, මේ වැඩ කටයුතු වෙන කෙරෙන විධියට. පොඩ්ඩක් හිතහල්ලා. ගන්නම ඕන නම් පන්ඩා එකක් වගේ ගන්න. සේෆ්ටිත් හොඳයි ඇල්ටෝ එකට වඩා. අනික වදගත්ම දේ තමා ඉන්දියන් පක්කුන්ට සල්ලි යන්නෙ නෑ.
Ow ape rate panda ekath 2-3 star C-NCAP safety gattha wahanayak , quality awl thamai , habai indian kunu walata wada ela , habai mama nam hithanne used AE100 , Presea , Fb13,bj5,giha , eg8 ,vista , soluna wage wahana thiyeddi thamai ape harak indian jarawal ganne , reliability eka awl kiwwata oya wahana walata kocchara hondha second hand market ekak thiyenawada , parts thiyenawada ara hundu Kwid ,alto, celerio walata wada , man nam kiyanne ganna cash adui kiyala maruti ganna wele oya wage ekak aran padina eka anagatath gunai , gathiyatath gunai, pocket ekatath gunai ...
මුන්ට යූස්ඩ් කාර් ගන්නත් බෑලුනේ. එහෙනම් හොදම වැඩේ තමා පැන්ඩෙක් ගන්න එක. බඩු කොලිටි නැති වුනාට ඇල්ටෝ වලට වඩා දාහෙන් සම්පතයි

+6
AMW එකේ පෝලිමලු ඇල්ටෝ ඕඩර් කරන්න


