Indian Car Prices

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    ඔන්න මම පරණ INDIAN වාහන මිලත් එක්ක අලුත් වාහන මිල COMPARE කරලා බැලුව

    1000cc අඩු කාර් වල ගාන වැඩිවෙලා තියෙන්නේ ඇල්ටෝ එකේ විතරයි . සමහර ඒවා පරණ PRICE එකේ තිබ්බේ නැතිනිසා හොයාගන්න බැරිවුණා

    CELERIO එක මොඩල් එකක් විතරක් 180000 ගාන වැඩිවෙලා


    1000cc වැඩි ඔක්කොම වගේ ලොකු ගණන් වලින් උඩ ගිහින්

    OLD PRICE

    34qjtrs.png


    NEW PRICE


    5yykih.png


    CHANGE

    29xeqo0.png
     
    • Like
    Reactions: awjas2621

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Genath stock thiyana hari order dapuwa thama thama wadi wela naha kiyanne. Wadi wechcha nathi ewath aluth stock enakota langadima wadi wei.